බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සංධාන හිටපු මන්ත්‍රී සාගර සේනාරත්න මහතා අවිස්සාවේල්ලේ දී සුදු වෑන් රියකින් පැහැරගෙන ජාඇළ දී අතරමග දමා ගොස් ඇතැයි පොලිසිය පැමිණිලි කැර තිබේ. පැහැර ගැනිමට හේතුව කුමක්දැයි මෙතෙක් සොයාගෙන නැතැයි පොලිසි කියයි.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එජනිස හිටපු පළාත් මන්ත්‍රි පැහැරගෙන මග දමා ගහින්
ජගත් රාජපක්ෂ Monday, 26 March 2012 10:26 PM
ඔන්න ඉල්ලන් කාලා. හිටපු පක්ෂේ හිටියනම් ඉවරයිනේ. දෑත් ශක්තිමත් කරන්න ගිහින් තව පොඩ්ඩෙදි කෙලවෙනවා.
හිල්මි Tuesday, 27 March 2012 04:02 AM
කොහොම වුනත් මන්ත්‍රීට එකකින් ලැබෙයි. එයාට අවිස්සාවේල්ලේ සිට ජාඇල දක්වා එන්න බස් ගාස්තු නැතුව සුදු වෑන් එකෙන් ආවනේ.
ඉන්ද්‍රජිත් Tuesday, 27 March 2012 07:52 AM
ලබ්බට තැබූ අත පුහුලටත් තබා ඇත !