IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


එංගලන්ත පිලට අදහාගත නොහැකි පරාජයක්

2011 වසරේ ලෝක කුසලාන දිනා ගැනීමේ එංගලන්ත සිහිනය සුන්නත්ධූලි කරමින් අවසාන පූර්ව තරගය සඳහා සුදුසුකම් ලැබීමට ප‍්‍රංශ කණ්ඩායම අද (8 වැනිදා) සමත් විය. නවසීලන්තයේ  ඕක්ලන්ඩ් නුවර ඊඩ්න් පාර්කිහිදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ප‍්‍රංශ පිල තරගය ජය ගත්තේ ලකුණු 19 - 12 ක් ලෙසිනි. ඒ අනුව ප‍්‍රංශ පිල එළඹෙන 15 වැනිදා, වේල්ස් කණ්ඩායමට එරෙහිව තරග කිරීමට නියමිතය. තරගයේ ආරම්භයේ සිට ම මැනවින් තරගයට අවතීර්ණ වූ ප‍්‍රංශ කී‍්‍රඩකයෝ පළමු අර්ධය නිමා කළේ 16 - 0 ක් ලෙසිනි. එහිදී වින්සන්ට් ක්ලාක්, මැක්සිමි මෙඩාර්ඩ් සහ දිමිති‍්‍ර යැක්විල් දඩුවම් පහර තුනක් සාර්ථක කර ගැනීමට සමත් වූහ. 55 වැනි මිනිත්තුවේදී බෙන් ෆෝඩන් ලබා දුන් ආරම්භයත් සමගින් ජොනී විල්කින්සන් සහ මාර්ක් කියුටෝ එංගලන්ත පිල වෙනුවෙන් කි‍්‍රයාත්මක වුව ද අවසාන ප‍්‍රතිඵලයේ වෙනසක් කිරිමට ඒ කිසිවකුට හැකි වූයේ නැත.



අදහස් (0)

එංගලන්ත පිලට අදහාගත නොහැකි පරාජයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 793 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site