IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඌව විපක්ෂ නායක නැතිව රැස්වීම මිනිත්තු හතයි

ඌව පළාත් සභා රැස්වීම අද මිනිත්තු හතකට සිමා විය.

න්‍යායපත්‍රයේ සඳහන් වූයේ විපක්ෂනායක උපාලි සමරවීර මහතාගේ යෝජනාවක් පමණි.

එහෙත් ඔහු රැස්වීමට පැමිණියේ නැත. මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමැතිවරු 18ක් පැමිණ සිටියහ.

 



අදහස් (0)

ඌව විපක්ෂ නායක නැතිව රැස්වීම මිනිත්තු හතයි

නාමල් Thursday, 08 May 2014 06:42 PM

අනේ හැබෑට මෙහෙමක් වැඩ? (නි)

:       0       0

නලින් Thursday, 08 May 2014 08:16 PM

මට හිතෙන්නේ මේ සභාවල් තිබුනට, තියෙන්නේ නමට විතරයි. කතාවත් නෑ, වැඩත් නෑ.(නදී)

:       0       0

කිත්සිරි Thursday, 08 May 2014 03:43 PM

ගමේ මරණාධාර රැස්වීමක් තිබුණත් කොච්චර අදහස් යෝජනා ඉදිරිපත් වෙනවද? මේ කට්ටිය ළඟ වැඩක් කරන්න තියා කතා කරන්න දෙයක් වත් දෙයක් නැද්ද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site