ඌව පළාත් සභාවේ බහුතර බලය එක්සත් ජාතික පක්ෂයට හිමිවී ඇත. එහෙයින් විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා මහ ඇමැති ධූරයේ දිවුරුම් දීමට නියමිත බව ඌව ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා පවසයි.
ඌව පළාත් ඇමැති අනුර විදානගමගේ පළාත් සභා මන්ත්‍රී හරීන් ධර්මදාස, කිත්සිරි සෙනරත් මහත්වරු අද එජාපයට එක්වූහ. මේ අනුව සන්ධානයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 15 දක්වා අඩුවේ. එජාප සංඛ්‍යාව 17 දක්වා වැඩිවේ.
ඌව මුළු මන්ත්‍රී සංඛ්‍යාව 34 කි. ජවිපෙ මන්ත්‍රීවරු දෙදෙනෙක්ද වෙති. තමන් ස්වාධීන ලෙසම සිටින බව ජවිපෙ කියයි.
2025 දෙසැම්බර් මස 04
771
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඌව පෙරළෙයි