කකුලේ ආබාධයකට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කිරීමෙන් පසු එන්නතක් දී මිනිත්තු දෙකකින් පමණ මිය ගිය බව කියන කතකගේ (73) පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීට නියෝග කළේය.
සඳුදා දහවල් 2.30ට පමණ රෝහලට ඇතුළත් කළ බවත්, රාත්‍රී අටට පමණ එන්නතක් දුන් බවත්, එන්නත දී මිනිත්තු එකහමාරකින් පමණ සෙම යන්නට පටන් ගත් බවත්, තවත් මිනිත්තුවකින් පමණ ඇය මිය ගිය බවත් එම කතගේ පුත්‍රයා පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වෙන බව පොලිසිය අධිකරණයට දැන්වීය.
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උසාවිය වාර්තාව ඉල්ලයි
සත්‍යා Tuesday, 18 February 2014 04:01 PM
මුදල් පමණක් හඹා යන පෞද්ගලික රෝහල් පද්ධතීන් රෝගීන්ව ගසා කනවාට අමතරව මිනීත් මරණ බවයි පේන්නේ. අවධානය වෙනතකට යොමු කරන්න ඉඳ හිට හොඳම රෝහලට හිමි "ත්‍යාගයත්" ලබා ගන්නවා.(දී)
මනෝජ්-සාජා Tuesday, 18 February 2014 02:25 PM
මේ ලගදි දවසක ඇතිමලෙ ග්‍රාමීය රෝහලේ වගේ සනීපාරක්ෂක කම්කරුවෙක් වත්ද දන්නැ එන්නත ලබා දීල තියෙන්නේ . (දී)