ඇමරිකාවේ උතූරු කැරෝලිනාහි වෙසෙන කැසිඩි හුපර්ට් (16) දැරියට උපතින්ම දෑසත් නාසයත් අහිමිය මෙි වන වීට ඇය හම ආශ්‍රිත සැත්කමි හතරක් සදහා මුහුණ දී සිටීන්නීය ඇගේ වෛද්‍යරුන් කියනුයේ තවත් සැත්කමි තූනක් ඇයට සුදුකළ යුතූ බවය ඵයින් පසු ඇගේ නාසය සාමාන්‍ය තත්වයට ගත හැකි යැයි වෛද්‍යවරු පවසති. මේ පිළිබඳව ඇය දැඩි සේ සතූටට පත්වී සිටීන බවත් ඇයට ලැබෙන බොහෝ ආධාර ඉතා නිහතමානීව ප්‍රතික්ෂේප කරන බව ඇගේ දෙමාපියෝ කියති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
උපතින් අහිමි නාසය සැත්කමකින්
පාලිත Thursday, 07 March 2013 09:04 PM
ඒ පින්තුරයනම් ටිකක් බලන්න බය හිතෙනවා (දී)
මහින්ද Thursday, 07 March 2013 01:30 PM
අහෝ දෙවියනේ... සල්ලි නැතත් අපි කොච්චර වාසනාවන්තද කියලා හිතෙනවා... දේ දැරියව දැක්කම... ඔබට ඉක්මනින් දෑස් ලැබී සුවය ප්‍රාර්ථනා කරමි... (ස)
අනුර Thursday, 07 March 2013 01:25 PM
ඇමරිකාව කියන්නේ පොහොසත් රටක්නේ ඉතින් මේ බබාට ප්ලාස්ටික් නහයක් දාන්නකෝ ... (ස)
හේමසාර හිමි Thursday, 07 March 2013 02:09 PM
හරිම අවාසනාවන්ත බවයි පේන්නේ.. සසරෙහි හැටි ඔහොම තමා (ස)
ලංකා Thursday, 07 March 2013 10:07 PM
පුදුම වැඩක්නේ ඒක. ගඳ සුවද දැනෙනවාද (දී)
හිරන්ත Thursday, 07 March 2013 02:34 PM
මේ වගේ ළමයි දෙවියන් වහන්සේ මවන්නේ ඇයි (අ)
සුනිල් Thursday, 07 March 2013 02:50 PM
පව් කරන්න එපා මේවා ගිය ආත්මේ කරන ලද අකුසල කර්මවල් මිනිසුන්ට සතුන්ට කරන ලද අපරාද නිසා තමා විකෘති වෙලා ඉපදෙන්නේ. බුදු ධහම සත්‍යයි... (ස)
ශානි Thursday, 07 March 2013 02:56 PM
මෙවන් දෙයක් කිසිවෙකුටත් නොවේවා... !! (ස)
උමාරා Thursday, 07 March 2013 03:16 PM
මේවා දැකලා තමයි බය වෙන්න ඕන.. මිනිස්සු කොතනත් හොඳ දෙයක් කරන්න ඕනේ (ස)
සදාත් ෆාහිම් Friday, 08 March 2013 02:39 AM
උමාරා, ඔයාගෙ කතාව නම් හරියටම හරි. (නි)
තිලක් Thursday, 07 March 2013 03:34 PM
පෙර කළ කර්ම (ස)
සුනෙත් Thursday, 07 March 2013 04:56 PM
දෙවි පිහිටයි ඔබට..!(නු)
ගංගා Thursday, 07 March 2013 06:18 PM
මෙවන් විපත් නැවත දකින්නට නොලැබේවා! (නි)
අමිල Thursday, 07 March 2013 06:48 PM
සත්තයි සහතිකයි කියලා කියන්නෙ නැතුව ඔප්පු කරලම පෙන්වන්න. (නි)
වරුණ Thursday, 07 March 2013 11:45 AM
අයියෝ සංසාරේ! (නි)
සමන් Thursday, 07 March 2013 12:08 PM
ඉතින් කෝ අනේ ඇස් ? (නි)
වීරසේකරගේ Thursday, 07 March 2013 07:23 PM
දොස්තරලාට මගේ ප්‍රණාමය! (නි)
මාලා Thursday, 07 March 2013 12:30 PM
දෙවියනේ... (ස)
චන්න Thursday, 07 March 2013 08:31 PM
මෙන්න වැඩ, හාස්කම් (දී)