උණට බෙහෙත් ගැනීමට ගිය හය හැවිරිදි දරුවකුට අනුරාධපුර රෝහලේ හෙද නිලධරයකු ජලභීතිකා මර්දන එන්නතක් දුන් සිද්ධියක් ගැන රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා දොස්තර ඒ.එස්. කරුණාරත්න මහත්මිය පරීක්‍ෂණ අරඹා ඇත. මේ දරුවාගේ ලේ පිරික්සීමක් සඳහා වන තුණ්ඩුවක් සමග මව ලේ ගන්නා තැනට ගියවිට තුණ්ඩුව නොබලාම එම එන්නත දී ඇතැයි දැන ගන්නට ඇත. එන්නත ලැබූ දරුවා සංකූලතාවයකට ලක්වී නැත.
2025 නොවැම්බර් මස 04
585
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2277
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
”උණට බේත් වෙනුවට ජලභීතිකා එන්නතක් දීලා”
indika Monday, 21 November 2011 06:53 AM
බෙහෙත් විද්ද එකාටත් එකක් විද්දනම් හරි !
sltk2004 Monday, 21 November 2011 11:52 AM
පුතාව බල්ලෝ හැපුවට දැන් බය වෙන්න දෙයක් නෑ. බෙහෙත් කලින්ම විදලනෙ තියෙන්නේ....
කැලුම් සමන්ත Monday, 21 November 2011 06:05 PM
බිළිදෙකු සමග වගකීමක් නැතිව සෙල්ලම් කරන්නද හෙදියො දිවුරුම් දුන්නේ????...