උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ ලොකුම අඩුපාඩුව සිංහලයා ගැන කතා නොකිරිම බව හෙළ උරුමය කියයි එහි ලේකම් පාඨලි චමපික ඇමැති කොළඹ පැවැති පුවත්පත් සාකච්ඣාවකදි පැවසූයේ එදා උතුරේ විසි එක් දාහක් පමණ සිංහලයින් ජීවත් වු බව පිලිගත හැකි ප්‍රබල සාධක බොහෝ ඇතත් ඔවුන් ගැන කිසිම සදහනක් නැති බවයි. එමෙන්ම කොටි සංවිධානය අතින් මැරුම් කෑ 9878 ක් වන සිංහල දෙමළ හා මුස්ලිම් වැසියන් ගැන ද එහි කිසිම දෙයක් නැතැයි ඇමැති කීවේය එක්සත් ජාතීන්ගේ මහා ලේකම් පත් කළ කමිටුවට වඩා මේ කොමිසමේ පදනමක් ඇතැයි ඔහු පිළිගත්තතේය ඇමැති ඩග්ලස් දේවානන්දගේ ඊ පී ඩී පිය අවි ගත් කණ්ඩායමක් බව කියතත් අවි ගැනීමට හේතුව හා ඔහුට වූ අසාධාරණ ගැන කොමිසම කරුණු දක්වා නැති බවද ඇමැති සදහන් කළේය
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
“උගත් පාඩම් කොමිසම සිංහලයා අමතක කරලා“