උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ වාර්තාව මහා බි‍්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක‍්‍රිස් නෝනිස් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ එරට උභය මන්ත‍්‍රී මණ්ඩලයේ මන්ත‍්‍රීන්ට හා සාමිවරුනට පිළිගැන්වීය.
යුද සමයේ ශ්‍රී ලංකාවේ සිදුවූ දෙයට වගකීම පිළිගනිමින් මේ වාර්තාව නිකුත් කැර ඇතැයි දොස්තර නෝනිස් කීවේය.
ඉතිහාසයේ බැරෑරුම් යුගයක සිදුවූ දේ සාකච්ඡා කිරීමට අවස්ථාවක් සලසා දීම ගැන සතුටු වන බව කොන්ස්වට්ස් පාක්‍ෂික මන්ත‍්‍රී ජේම්ස් වාර්ට්සන් සතුට පළ කෙළේය.

2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2327
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උගත් පාඩම් කොමිෂන් වාර්තාව බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රීන්ට දෙයි
සෙනරත් Thursday, 22 December 2011 01:02 AM
බැළුවට කමක් නෑ අපේ රටට අත තියන්න නම් එන්න එපා.