2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉහළ කොත්මලේ වාන් දොරටු අරියි
සංජේ Sunday, 08 April 2012 12:04 PM
ඒ වතුර ටිකත් ඉතුරුකර ගත්තනම් මෙකකද වෙන්නෙ. හැමදාම වාන් දොරටු ඇර ඇර හිටපන්
ධනුෂ්ක Sunday, 08 April 2012 12:45 PM
වාසනාවන්
අලිබබා Sunday, 08 April 2012 02:23 PM
ලමයිනේ පරිස්සමෙන් නාපල්ලා. ඕන් කොත්මලේ වාන්දොරටුව අරිනවලු.
නිලංග Sunday, 08 April 2012 03:35 PM
මේ තියෙන පින්තූරේ ඉහළ කොත්මලේ නෙවෙයි. ඉහළ කොත්මලේ විදුලිය නිපදවන ප්‍රොජෙක්ට් එකක් විතරයි. මෙය විදුලිබල මණ්ඩලය යටතේ පාලනය වනව ව්‍යාපෘතියක්. වාරි ඉංජිනේරුවෝ මයෙට සම්බන්ධයක් නැත. නිවුස් එකක් දානකොට පොඩ්ඩක් ඒ ගැන අධ්‍යයනය කරලා දාන්න.
චාන් Sunday, 08 April 2012 04:33 PM
පින්තූරයේ හැටියටනම් තව කොපමණ වතුර පිරෙන්න ඉඩ තියෙනවද ? අපි හිතන්නේ උපරිමය පුරවගෙන වැඩිහරිය ඒවට දැමීමයි. ලොකුමොල තීරණ අනුව වැහි ජලය පුරවන්න එපා. මොකද විදුලිය නිපදවන්න තෙල් පිනට ලැනෙවනේ.
සිසිර Sunday, 08 April 2012 07:42 PM
ලොකු දෙක්, නැත්නම් අපි අදුරේ
weera Sunday, 08 April 2012 08:19 PM
සාදු...සාදු...සාදු
දුමී Monday, 09 April 2012 12:55 AM
සංජේ මහත්මා ගේ බුද්ධිය ගැන ආඩම්බරයි. ඔයා වගේ මහත්වරු තමා ඔය ආයනවල ඉන්න තිබ්බේ.
රංග, දෝහා Monday, 09 April 2012 01:16 AM
නිලංග කියන කතාව ඇත්ත නැත්ත නොදනිමි. නමුත් එම විවේචනය එලෙසින්ම මෙහි පල කිරීම ඉතා අගයකොට සලකමි.
සුමිත් ධර්මවර්ධන Monday, 09 April 2012 05:12 AM
මෙම වැඩි වතුර අපතේ නොයවා ජලාශයේ ඉහළම ජල මට්ටම ආශ්‍රිතව නිර්මාණය කළ ඇල මාර්ගයකින්,උමගකින් හෝ ගැලපෙන ප්‍රමානයේ බටයකින් වෙනත් සුදුසු ස්ථානයක සුදුසු පරිදි නිර්මානය කළ වැඩි වතුර එකතු කරන ජලාශයකට ගලා යාමට සැලැස්විය හැකිය. එම රැස් කරන ජලය සුදුසු අවස්ථාවකදී විදුලිය බවට පරිවර්තනය කිරීමක් හා/ හෝ වාරිමාර්ග කටයුතු වෙනුවෙන් යොදා ගැනීමක් සඳහා මුළු රටටම ගැලපෙන මනා ජල හා විදුලි පාලන ක්‍රමයක්,ප්‍රතිපත්තියක් යටතේ ප්‍රයෝජනයට ගත හැකිය.
චානක Monday, 09 April 2012 08:26 AM
මේක ඉහළ කොත්මලේ වේල්ල නෙමෙයි. මේ කොත්මලේ ජලාශයේ වේල්ල.
ලක්ෂාන් Monday, 09 April 2012 08:32 AM
එක ඡන්දයකට කලින් විදුලිබල මණ්ඩලයේ ලාභ ලබනවා කියලාත් කියුවනේ.