අවුරුදු 10කට වැඩි කාලයක් අධ්‍යාපන පරිපාලන සේවයේ විවිධ තනතුරුවල වැඩ බැලූ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිට දී අද පැවැත්විණි. අධ්‍යාපන පරිපාලන සේවයට බඳවා ගැනීමේ සියළු සිදුසුකම් සම්පූර්ණ කර තිබීමත්, දීර්ඝ කාලයක් විවිධ තනතුරුවල වැඩ බලීමත් නිසා තමන් සිටි පෙර තනතුරුවලට ආපසු යාමට නොහැකි වීමත් යන කරුණු නිසා දැන් සිටින තනතුරේ සේවය ස්ථිර කරන්නැයි ඔවුහු ඉල්ලති.
2025 නොවැම්බර් මස 04
585
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2277
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉසුරු පාය ළඟ තව උද්ඝෝෂණයක්
පානම බයියා Monday, 21 November 2011 05:59 PM
අපේ අධ්‍යාපනයට සවිය ලැබුණේ පාප්ප ගෑ ඇත්තන් නිසාමයි
ප්‍රියා Tuesday, 22 November 2011 12:53 PM
තනතුරු දෙන්න කළින් වැඩ බැලුවෙ ඇයි?