IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඉසිපතන උත්සවය නවත්වයි?

උසස් පෙළ විභාගය පැවැත්වෙන ලබන සෙනසුරාදා (08) කොළඹ ඉසිපතන විද්‍යාලයයේ උත්සවයක් සූදානම් කර ඇත්නම් එය නවත්වන්නැයි විභාග කොමසාරිස් එබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා   බලධාරීන්ට උපදෙස් දී ඇත.



අදහස් (0)

ඉසිපතන උත්සවය නවත්වයි?

උපුල් Tuesday, 05 August 2014 09:57 AM

මගෙත් පාසැල ඉසිපතනය. අනිවාර්යයෙන්ම පාසැල දියුණු වෙන්න ඕනා. නමුත් මේ දරුවන්ට කරදරයක් නැතුව විභාගය ලියන්න දෙමු. විභාග කොමසාරිස්තුමාගේ හොද තීරණයක්. අපි ඔය පිහිනුම් තටාකය ගැන දැන් වසර 34 විතර කතා කරනවා. එනිසා උත්සවය පස්සේ ගන්න පුළුවන්. වැදගත් වෙන්නේ දරුවන්ගේ අධ්‍යාපනයයි (දී)

:       0       0

රෝසි Tuesday, 05 August 2014 03:23 PM

චාකෝ හරි අමු කැවිලා (දී)

:       0       0

වාකෝ Tuesday, 05 August 2014 10:37 AM

බලධාරීන්ට අමු කැවිලද (දී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 05 August 2014 09:07 PM

මම නම් ගියේ ගමේ තිබුන පාසලට. ඉසිපතනෙට පිහිනුම් තටාකයක් දුන්නාට අපිත් කැමතියි. හැබැයි විභාගයෙන් පස්සේ ඒක කරමු (නි)

:       0       0

සිල්වා Tuesday, 05 August 2014 08:12 AM

කොළඹ ඉසිපතන විද්‍යාලයට මේ රජයෙන් මෙවැනි දෙයක් කිරීම සතුටට කරුණක්. විශාල දරු පිරිසක් ඉගෙනගන්න මෙවැනි කොළඹ ප්‍රධාන පාසලක් රැකගෙන දියුණු කිරීම ඉතා වැදගත් කරුණක්. ගොඩක් උගතුන් බිහිකළ මුලික පාසලක්. (නි)

:       0       0

රත්න Tuesday, 05 August 2014 12:16 PM

ලසන්ත, සිල්වා විභාගය පළමුව, දෙවැනුව ජෝගිය.. (දී)

:       0       0

ලසන්ත Tuesday, 05 August 2014 08:28 AM

පාසල ගැන හොඳට හොයලා බලලා දියුණු කරන්න මේ රජයෙන් යම් උත්සාහයක් දැරීම සතුටට කරුණක්. (නි)

:       0       0

නුවන් Tuesday, 05 August 2014 08:29 AM

හොඳ තීරණයක් (නි)

:       0       0

සමන් Tuesday, 05 August 2014 08:36 AM

උසස් පෙළ විභාගය පැවැත්වෙන ලබන සෙනසුරාදායින් පසු දවසක මේ දේ කිරීම හරිම වැදගත් (නි)

:       0       0

ගයන් Tuesday, 05 August 2014 08:50 AM

ඉතා හොද තීරණයක් උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුල මේදේ හොද නැහැ පසුව මේ දේ කරන්න.විභාගයට මුල් තැන දිය යුතයි ! (දී)

:       0       0

වසන්ති Tuesday, 05 August 2014 08:54 AM

විභාග මධ්‍යස්ථානයක් ලෙස භාවිත කරන පාසලක ලබන 08 වැනි දා උදේ අටට උත්සව පැවැත්වීම නීති විරෝධී බව විභාග කොමසාරිස් ඩබ්ලිව් එන් ජේ පුෂ්පකුමාර මහතා කියයි. මෙම පාසලේ එවැනි උත්සවයක් පැවැත්වේදැයි නොදන්නා නමුත් එවැනි උත්සවයක් ඇත්නම් ඇය වැරදි බවත් ඔහු කීවේය. ඔබ තුමා හරි පසුව මේ වැඩේ කරන්න. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site