කුරුවිට පැරඩයිස් කර්මාන්තපුරයේ වසා දමන ලද එක්ස්ටෙල් කම්හල පැවති භූමියේදී මැණික් ඉල්ලම් ගෝනි හැටක් අත් අඩංගුවට ගත් බව මැණික් හා ස්වර්ණාබරණ අධිකාරියේ ප්‍රාදේශීය කළමනාකාර එම් ජී අයි සී මංචනායක මහතා කියයි.
ඉල්ලම් තොගය මෙම මස 19 වැනි දින මැණික් හා ස්වර්ණාභරණ අධිකාරයේ රත්නපුර ප්‍රාදේශීය කාර්යාලයයේදී වෙන්දේසි කිරීමට කටයුතු යොදන බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර ජී ඩබ්ලිව් අමරසිරි මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 04
757
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
570
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉල්ලම් ගෝනි 60ක් අල්ලයි
කුරුවිට Wednesday, 13 March 2013 09:37 PM
ගෝනියකට දහා ගාණේ දෙන්නම් මට දෙනවාද (අ)
නිත්‍යා Thursday, 14 March 2013 02:09 PM
මාර ඉල්ලම නේ (ස)
ලලිත් Wednesday, 13 March 2013 06:07 PM
දැන් මේවා හාරපු තැන් වලටම ගිහින් දානවද? (නි)