IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඉරාන ආයුධ ගබඩාවකට ඇමෙරිකන් හමුදා ප්‍රහාර

නැගෙනහිර සිරියාවේ ඉරාන හමුදාවට අයත් ආයුධ ගබඩාවක් විනාශ කළ බව ඇමෙරිකාව පවසයි.

ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඞ් ඔස්ටින් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ, ඇමෙරිකන් ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා එම ආයුධ ගබඩාව ඉලක්ක කර ගනිමින් පහර දීම කළ බවය.

ඊශ්‍රායල-හමාස් අර්බුදයේ දී, ඇමෙරිකාවේ සහාය හිමිවන්නේ ඊශ්‍රායලයටය. හමාස් සංවිධානයට ඉරානයේත්, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේත් සහාය හිමිවෙයි.

ඊශ්‍රායල-හමාස් අර්බුදය ඔඩුදුවද්දී, ඉරාකයේ ඇමෙරිකන් හමුදා කඳවුරුවලට ඉරානය පහර දෙයි. ඉරාන හමුදා රැඳී සිටින්නේ සිරියාවේය. සිරියානු ජනාධිපති අසාද්ගේ රජය ඉරාන හිතවාදීය.



අදහස් (0)

ඉරාන ආයුධ ගබඩාවකට ඇමෙරිකන් හමුදා ප්‍රහාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site