2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉරණමඩුවත් පිට්ටනියක් වේ
කේ.පී Saturday, 14 July 2012 06:59 AM
පව් වලට රජයට දොස් කියන්න බෑ.... එක ස්වභාව දර්මයේ වැරද්දක් ..හැම දෙකටම රජෙට දොස් කියන්නේ කැපුවත් කොළ පාටයි කියන මෝඩයෝ ,,,,
පිනා Friday, 13 July 2012 03:20 PM
එල්.ටී.ටී.ඊ. කාලේ හොදට තිබුණනේ
ගාමිණි Sunday, 15 July 2012 07:00 AM
මාසෙකින් වැස්සේ නැ කියලා ඉරනමඩු සිඳී යන්නේ නැ
කසුන් Saturday, 14 July 2012 08:05 AM
@කේ.පී එතකොට ආණ්ඩුවක් තියෙන්නේ මිනිස්සුන්ට ප්‍රශ්න නැති කාලෙට පාවිච්චියට ගන්නද..
මේනක Friday, 13 July 2012 08:33 PM
අනෝමිකා, ඔයාට පිස්සුද? වැස්ස නැතුව ආණ්ඩුව මොනවා කරන්නද?
මුදලිතුමා Friday, 13 July 2012 09:13 PM
අනේ අනොමිකා, ඔයා දන්න දෙයක් තියනවද..? පෑවිල්ලයි පාලනයයි කොහොමද සම්බන්ද කරන්නේ...?
මොලේ Friday, 13 July 2012 03:27 PM
මේකේ නිදන් එහෙම නැද්ද ???
කේ.ජී.පී Friday, 13 July 2012 03:34 PM
වතුර තියෙන පැත්තෙ ඡායා රූප නැද්ද ?
නිපුණ Friday, 13 July 2012 03:48 PM
තව ගස් කපන්න
ආශා- melbourne Saturday, 14 July 2012 09:02 AM
රටේ මිනිස්සු තිරිසනුන්ටත් අන්ත වෙලා.බල්ලෝ බළල්ලු වගේ මිනිස්සු මරනවා.මිනිස්සු මෙහෙම හැසිරෙද්දි සොබා දහම වුණත් ඒවා ඉවසගෙන ඉදීද?
ගබන් උපාසක Saturday, 14 July 2012 09:13 AM
අදමිටු පාලන කාලවල් වල රටට මෙවන් ව්‍යයසන වෙනවා.ඇයි හෙළ උරුමයේ ගරු හාමුදුරුවන් වහන්සේටවත් බැරි මේ ගැන පාලකයින්ට බලපෑම් කරන්න?
චාමර Friday, 13 July 2012 09:19 PM
බාලසිංහම් ගිය සී ප්ලේන් එක පේන්නේ නැහැනේ
පසන් Saturday, 14 July 2012 10:11 AM
මේ වැවේ වැඩිපුර වතුර බැහැල යන පැත්තනේ. මේ හරියේ වතුර බලන්න ඉතින් ගංවතුරක් එන්න ඕනෑ.
මධු Friday, 13 July 2012 10:02 PM
වහින්න කලින් ක්‍රිකට් තරගයක් තිබ්බා නම් හොදයි නේද?
අමිල Friday, 13 July 2012 04:26 PM
"ටූ ඉන් වන්" ගුවන් තොටුපොළක් හදන්න පුලුවන්
නිලන්ත Saturday, 14 July 2012 05:06 PM
2012/12/12 අවසානේ ලෝක විනාසය උදාවෙයි වගේ
බෙන් ටෙන් Friday, 13 July 2012 04:37 PM
කෝ මේකේ හිටිය මාළු ටික...?
චතුර Friday, 13 July 2012 10:36 PM
මේ බැම්මෙන් ඇතුළේ වතුර තියෙනවා. මම කිහිප සැරයක්ම එතනට ගිය නිසයි එහෙම කියන්නේ
සුරේන් Saturday, 14 July 2012 10:57 AM
වෑස්ස, නියඟය ස්වභාව ධර්මයෙන් සිදුවන දෙයක්. නමුත් එය වනසන්නෙ විනාශ කරන්නෙ මිනිසුන් වන අපිමයි.
ඇටිගල්ල Saturday, 14 July 2012 12:06 PM
අනික් පැත්තේ වතුර තියෙනවා.
අනුර Friday, 13 July 2012 04:57 PM
වැව හෑරුවනම් තමයි හොද දැන්
පුංචා Saturday, 14 July 2012 12:26 PM
මධූ, වතුර නැතුව මොනවා කරන්නද මන්දා කතා කරන්නේ?
ටොමී Friday, 13 July 2012 11:50 PM
දැන්නම් ගල්ෆ් වල තියෙන කාන්තාරයක් වගේ. බොහොම හොදයි. තව රක්ෂිත වනාන්තර ටික වනසන්න.
කොමෝන් Friday, 13 July 2012 12:56 PM
මේ කාලෙට වන දන්නේ නැනේ , පෑවිල්ල සැර තමා , යට වැවේ පින්තුර වලින් තමා පෑවිල්ල හිතා ගන්න පුළුවන් ..
නිෂාඩ් Friday, 13 July 2012 06:00 PM
ඔහොම ගියොත් මුලු ලංකාවම පිට්ටනියක් වෙයි
මානගේ Friday, 13 July 2012 01:05 PM
නරකද මේ වෙලාවේ ඔය කුණු රොඩු ටික එහෙම අයින් කරලා සුද්ද කරලා ගත්තානම්
සංජීව Saturday, 14 July 2012 12:38 AM
මේ වෙලාවේ අපි වැව ප්‍රතිසංස්කරණය කරලා ගත්තොත් හොදයි නේද?
රොෂාන් Saturday, 14 July 2012 12:47 PM
නියම පෑවිල්ල
ජීවක Friday, 13 July 2012 01:16 PM
පෑවිල්ලට ස්තූති වේවා !! ගුවන් තොටුපලක් මතු වේවා !!
මධුසංක Friday, 13 July 2012 05:46 PM
මේ නියගය කියන්නේ තවත් එක්තරා යුද්ධයක් තමයි
ගොවියා Friday, 13 July 2012 02:10 PM
ඔන්න ගොවියන්ගේ ඡන්දය හරියට පාවිච්චි කරන්න අවස්ථාවක් ඇවිත්.කරන්න තියෙන්නේ පොඩ්ඩක් මොළේ පාවිච්චි කරන එක විතරයි
කසුන් Friday, 13 July 2012 02:22 PM
මේ වැවේ ඉස්සරහනේ.කෝ වැව?
ක්‍රිෂාන්ත Friday, 13 July 2012 01:45 PM
ලංකාවේ පරිසර විනාශය නැවැත්වූයේ නැත්නම් අපේ ලංකාව කාන්තාරයක් වේවි
ෆාරු Friday, 13 July 2012 02:55 PM
මම දන්නේ නෑ...ඇයි කියලා...