IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ඉන්ධන වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණෙයන් ඉල්ලයි


(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

ඉන්ධන මිලදී ගැනීම, බෙදා හැරිම සහ ඉන්ධන බෙදාහැරීමේදී ප්‍රමුඛස්ථානය ලබා දෙන ක්ෂේත්‍ර කවරේදැයි යන්න පැහැදිලි කර ඒ සම්බන්ධ වාර්තාවක් ලබන 12 වැනිදාට පෙර අධිකරණයට ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නිතිපතිවරයාට අද (04) නියෝග කළේය.

විජිත් මළල්ගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේ ශ්‍රී ලංකා නිතීඥ සංගමය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද (04) යළි කැදවූ අවස්ථාවේදීය.

මේ වන විට රටේ ඇතිවී තිබෙන වත්මන් ආර්ථික අර්බුදයට දිගුකාලින සහ කෙටිකාලින විසදුම් සකස් කරන ලෙස රජයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නිතිඥ සංගමය ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද (04) කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.



අදහස් (3)

ඉන්ධන වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණෙයන් ඉල්ලයි

චන්දන Monday, 04 July 2022 03:14 PM

12 වෙනිදා වෙනකොට යමක් වෙලා තියෙයි .

:       0       0

Nandasena Monday, 04 July 2022 03:31 PM

ඉන්ධන බෙදාහැරීමේදී ප්‍රමුඛස්ථානය පරිප්පු ඇටයේ සිට බදු ගෙවන සාමාන්‍ය සිවිල් ජනයාට හිමි විය යුතුයි

:       0       0

නලින්ද Monday, 04 July 2022 03:44 PM

භාෂාව ගැන මීට වඩා සැලකිල්ලක් දක්වන්න. ඉන්ධන වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලුවේ කව්ද ? විනිශ්චයකාරවරු ඛනිජ තෙල් සංස්ථාවෙ වැඩකරනවද ? "ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්ධන පිළිබඳ වාර්තාවක් ඉල්ලයි" කියලා නේද හරි යෙදුම ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 24 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 929 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site