IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ඉන්ධන පෝලිම තවත් බිල්ලක් ගනියි

(සුමිත් පොතුපිටිය සහ තුසිත කුමාර ද සිල්වා)

පයාගල IOC  ඉන්ධන පිරවුම්හලේ පෙට්‍රල් ලබාගැනීම සදහා පෝලිමේ රැදී සිටී පුද්ගලයෙකු අද අලුයම මියගොස් තිබේ.

මෙහිදී මියගොස් ඇත්තේ පෞද්ගලික ආයතනයක (එලිෆන්ට් හවුස්) ආයතනයේ ජංගම අයිස් ක්‍රීම් අලෙවි රථයක රියදුරකු වූ බව සඳහන් වේ.

ඔහු මොරටුව රාවතාවත්ත ප්‍රදේශීය ප්‍රදේශීය පදිංචිව සිටි හිලරි ප්‍රනාන්දු නැමැති 60 හැවිරිදි  පුද්ගලයෙකු බව පොලිසිය පවසයි .

දින තුනක සිට පෝලිමේ රැදී සිටි ඔහු අද අලුයම 1.30ට පමණ හදිසියේ අසනීපව පෝලිමේ සිටී තවත් ත්‍රීරෝද රථයකින් කළුතර දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී මියගොස් ඇතැයි පැවසේ.



අදහස් (1)

ඉන්ධන පෝලිම තවත් බිල්ලක් ගනියි

Nihal Thursday, 07 July 2022 01:47 PM

නිවන් සුව පතමි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site