IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඉන්දීය පිල ශ්‍රී ලංකා පරදවා බලාපොරොත්තු රදවා ගනී

විරාට් කෝලිගේ (නොදැවී 133) විශිෂ්ට ඉනිම නිසා ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව හෝබාට්හිදී අද (28) පැවැති තීරණාත්මක තරගයෙන් අතිරේක ප‍්‍රසාද ලකුණත් සමග ජය ලබා ඉන්දීය පිල තව දුරටත් තරගාවලිය පිළිබඳව බලාපොරොත්තු රදවා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව අවසන් තරගාවලියට පැමිණීමට නම් මාර්තු මස 2 වැනිදා මෙල්බන්හිදී  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැත්වෙන තරගයෙන් ජය ලැබිය යුතුය. විරාට් කෝලි පන්දු 86 කදී හතරේ පහර 16 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 133 ක් රැස් කළේය. ශ්‍රී ලංකාව  ඕවර 50 යේදී කඩුලූ 4 ට 320 (තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 160, කුමාර් සංගක්කාර 105, මහේල ජයවර්ධන 22, ඇන්ජලෝ මැතිව්ස් 14) ඉන්දියාව  ඕවර 36.4 කදී කඩුලූ 3 ට 321 (විරේන්ද්‍ර සෙවැග් 30, සචින් තෙන්ඩුල්කාර් 39, ගෞතම් ගාම්බීර් 63, විරාට් කෝලි නොදැවී 133, සුරේෂ් රයිනා නොදැවී 40)



අදහස් (0)

ඉන්දීය පිල ශ්‍රී ලංකා පරදවා බලාපොරොත්තු රදවා ගනී

රුවන් Wednesday, 29 February 2012 12:13 PM

මාලිංගට බෝල් කරන්න දුන්නු එක තමයි වරද.

:       0       0

අසංග මුණසිංහ Wednesday, 29 February 2012 12:56 PM

මාලිංග සෙල්ලම් කලේ කිසිම උවමනාවකින් නෙවේ.කණ්ඩායම් හැගීම අන්තිමයි.

:       0       0

සනත් Tuesday, 28 February 2012 05:16 PM

මාලිංගගෙ වැඩ පෙන්නන්නෙ මුම්බයි ඉන්ඩියන් එකට විතරයි. අපරාදෙ තව 6ක් ගහන්න දුන්නා නම් මාලිංගටත් 100ක් එකතු වෙනවා... ඕවර් 7ට 94නෙ. 321 ක ඉලක්කය ඕවර් 34න් ගැහුවා කියන්නෙ පන්දු යැව්වෙ පාසැල් කණ්ඩායමක් වගේනෙ.

:       0       0

ශවී Tuesday, 28 February 2012 06:32 PM

කමක් නෑ කමක් නෑ ඔහොම යමු.

:       0       0

ලංකා Tuesday, 28 February 2012 06:38 PM

හොද වැඩේ දිනුව නම් ආන්ඩුව ගෑස් මිල වැඩි කරාවි

:       0       0

ප්‍රභාත් සුනිමල් Wednesday, 29 February 2012 10:37 AM

ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබ පතනවා..

:       0       0

රොෂාන් කොඩිකාර Wednesday, 29 February 2012 11:36 AM

අපේ අය එකතුවෙලා තරගය වික්කද දන්නෙත් නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site