IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඉන්දියා ඡන්දෙ පිල්ලෙගේ යෝජනාවට නෑ

ජිනීවා නුවර මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාව විවේචනයට ලක් කළ ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

ඉදිරිපත් කර ඇති යෝජනාව ප්‍රායෝගික නොවන බවත්, නොගැළපෙන බවත් ඉන්දියාව කීවේය.

ශ්‍රී ලංකාව පසුගිය වසරේ අංශ කිහිපයකින් ප්‍රගතියක් දක්වා ඇති බවත්, සිය කැපවීම අන්තර් ජාතික ප්‍රජාවට දන්වා ඇති බවත් කියා සිටියේය.

 



අදහස් (0)

ඉන්දියා ඡන්දෙ පිල්ලෙගේ යෝජනාවට නෑ

විධුෂක Friday, 28 March 2014 05:34 PM

ඉන්දියාව මේ පෙන්නලා තියෙන්නේ හතේ කොලේද ? නැත්නම් ස්කෝප්ප ආසියාද? (අ)

:       0       0

ප්‍රියන්ත Friday, 28 March 2014 12:25 AM

මේ අපි වගේ පුංචි රටක් අල්ලාගන්න ඇමරිකාව දඟලන්නේ මොකටද? ඉන්දියාවටත් දැන් ටික ටික මොළය පෑදෙනවා වගේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 28 March 2014 05:47 AM

දැන් ඉතින් රැවුලයි කැඳයි දෙකම බේරිලා නේද මන්මෝහන් සින් මහත්තයෝ ? (දී)

:       0       0

ලංකා Thursday, 27 March 2014 06:25 PM

ඉන්දියාවට ස්තූතියි! (නි)

:       0       0

දයාන් Thursday, 27 March 2014 06:33 PM

ගිය සැසිවාරයේදී එයාල අපට කරන්න ඕනෑ හානිය කර අවසානයි. ඒ නිසා ඡන්දය නොදීමත් පක්ෂව දීමත් අතර ලොකු වෙනසක් මම නම් දකින්නේ නැහැ. (නි)

:       0       0

මංජු Thursday, 27 March 2014 06:36 PM

පසුවී හෝ යතාර්ථය තේරුම් ගත් එක ලොකු දෙයක්. (නි)

:       0       0

සචින්ත Thursday, 27 March 2014 06:49 PM

ඉන්දියාව නැවත හරි මඟට ආ එක ගැන සතුටුයි. (නි)

:       0       0

කුමාරි Thursday, 27 March 2014 06:53 PM

ඇත්තටම ඒක හරියට එකම කාසියේ දෙපැත්ත වගෙයි. (නි)

:       0       0

සංජය Thursday, 27 March 2014 07:18 PM

මේක අපේ රට දෙකට කරනවට වඩා ඉන්දියාව කෑලි වලට කැඩිමේ මහා කුමන්ත්‍රණයක මුල කියලයි මට නම් හිතෙන්නේ. ඇමරිකානුවෝ ගිය කොතැනද සාමය ඇති කළේ ? ඉරාකය, ලිබියා, ඇෆ්ඝනිස්ථානය... ඔය හැමතැනම එකිනෙකා මරාගන්න තරමේ ජාතීන් අතර වෛරයක් වපුරලා රටවල් විනාශ කරලා යන්න ගියා. (නි)

:       0       0

මලී Thursday, 27 March 2014 07:24 PM

අවසාන මොහොතේ හෝ මෙවන් තීරණයක් ගැනීම ගැන සතුටුයි. (නි)

:       0       0

නඩරාජා Friday, 28 March 2014 01:45 PM

දැන් මොකද අර නෝනයි මහත්තයයි කියන්නේ ? (ස)

:       0       0

සෙනෙවි Thursday, 27 March 2014 09:03 PM

ලංකාවට එරෙහිව ඡන්දය දුන් අයට ඔවුන් ගත් මේ පියවර පසුව පාරා වළල්ලක් වේවි (නි)

:       0       0

වසන්ත Thursday, 27 March 2014 09:04 PM

සංජය, ඔබගේ අදහස් මා සිතන අයුරින් නිවැරදියි. (නි)

:       0       0

රංජිත් Thursday, 27 March 2014 11:02 PM

කාට කාටත් කළ කළ දේ පල පල දේ තමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site