ශ්රී ලංකා රියැදුරු බලපත‍්‍රයකින් ඉතාලි රියැදුරු බලපත‍්‍රයක් ගැණීමේ අවස්ථාව නැවත පණගන්වා තිබේ. දෙවසරක සිට මේ ක‍්‍රමය නතර කැර තිබිණි. ඉතාලියේ වසර හතරකට අඩු ස්ථිර පදිංචිය හිමි අයකු සතුව ශ්‍රී ලංකා රියැදුරු බලපත‍්‍රයක් තිබේ නම් එය ඉතාලි මෝටර් රථ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කැර ඉතාලි රියැදුරු බලපත‍්‍රයක් ලබා ගැනීමට හැකියි. ශ්‍රී ලංකා රියැදුරු බලපත‍්‍ර ඉතාලි භාෂාවට පරිවර්තන කර දීම මේ දිනවලදී රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයෙන් සිදු කරන බව තානාපති අසිත පෙරේරා මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉතාලි රියැදුරු බලපතට යළි වරම්