IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඉතාලි පොලිසිය ලක් ජීවිත තුනක් බේරයි

ඉතාලියේ ත්‍රේවිසෝ නගරයේ ආසන්නයේ ප්‍රෙගන්සෝල් හී ලාංකිකයන්ගේ නිවසක මුළුතැන්ගෙයි පසුගියදා ගින්නක් ඇතිවිය. ඒ අවස්ථාවේ ඒ අසලින් ගමන් කළ ප්‍රෙගන්සෝල්හි මෝටර්රථ පොලිස් අංශයේ පොලිස්රථයක සිටි දෙදෙනෙක් පළමු මහලේ නිවසක දුමත්සමග ගින්නදුටු විගසම තමරථයේ ඇති ගිනිනිවන උපකරනය ගෙන ගින්න නිවා දැමිය. ගින්නට හේතුව සොයා බැලූ ඔවුන්ට දැනගැනිමට හැකිවූයේ එළිමහන් කඳවුරු ගමන්වල දී භාවිතා කරන උදුනකින් භාවිතා කරමින් ලාංකික මව තම දරුදෙදෙනාට ආහාර පිසින අවස්ථාවෙදි මුළුතැන්ගෙයි ඇති ලෑලිවලට ගත් බවයි.

 නිවසේ හිමිකරුද එම ස්ථානයට පැමිණ එවැනි උඳුනක් භාවිත නොකිරීමට හේතුව විමසුවිට ශ්‍රී ලාංකිකයන් පවසා සිටියේ පසුගිය සිත කාලයේ ගෑස් භාවිතය වැඩිවූ නිසා යූරෝ 1300 ක (රුපියල් 234000  ) බිලක් ගෙවා ගත නොහැකිවූ බවයි. ඒ නිසාම ගෑස් සැපයුම විසන්දි කැර ඇත.



අදහස් (0)

ඉතාලි පොලිසිය ලක් ජීවිත තුනක් බේරයි

සුජානි Thursday, 29 May 2014 11:06 PM

අනේ එන්න ලංකාවට. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site