ඉතාලි අග‍්‍රාමාත්‍ය මාරියෝ මොන්ති හිටපු අග‍්‍රාමාත්‍ය සිල්වියෝ බෙරලූස්කෝනි හා වර්ථමාන රජයේ ප‍්‍රධාන ඇමැතිවරුන් කිහිප දෙනකු වෙත තැපැල් මගින් එවා තිබූ පිස්තෝල පතුරොම් අඩංගු ලියුම් 10ක් අත් අඩංගුවට ගැනීමට ඉතාලි පොලිසිය සමත්විය. ඉතාලියේ අද සිදුවන අයහපත් පාලනය වෙනුවෙන් ඔවුනට කෙදිනක හෝ වන්දි ගෙවීමට සිදුවන බව ද ලියා ඇති බවත් අර්මාති නැමැති හඳුනානොගත් සංවිධානයක් විසිල් ලිපිවල අත්සන් තබා ඇති බව ඉතාලි පොලිසිය කියයි. ඉතාලියේ ජනප‍්‍රියතම පුවත්පතක් වන කොරියල් ද සේරා පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ වරයාටද එක් ලිපියක් යොමු කොට තිබිණි.
වසර 15ක් සැඟව සිටි මිකේලේ ශාගාරියා පසුගියදා ඉතාලි පොලිසියේ අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු මාෆියා නායකයෙකියි කියති.


2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉතාලි නායකයාට තැපෑලෙන් පතුරොම්
ක්‍රිස් Monday, 19 December 2011 05:50 AM
විසෙන් විස නැසීම