IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඉතාලි ජාතිකයන්ට ලංකාව අත වනයි

ඉතාලියේ 2014 සංචාරක වෙළඳ පොළ 34 වැනි වතාවටත් ඉතාලියේ ප්‍රධාන කාර්මික නගරය වන මිලානෝ  රෝ වෙළඳ මධ්‍යස්ථානයේදී පසුගිය 12-14 යන දිනයන්හි දී  ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 100 ට  වඩා සහභාගීත්වයෙන් පැවත්විණි.

මේ සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සංචාරක ආයතන 14 සහභාගී විය. ඊසානදිග යුරෝපීය රටවල සංචාරකයින්ගේ පැමිනීම වැඩිවී තිබෙන අතර පසුගිය කාලයට වඩා ඉතාලියෙන් 60% වර්ධනයක්ද,ප්‍රංශයෙන් 50%වර්ධනයක් ද ඇති වු බව එහිදී කියැවිණි.

ඉතාලියේ සංචාරකයින් ලංකාවට ගෙන්වා ගැනිමට මෙහි සිටින 150000 ක පමණ ලාංකීක ජනයා දැනුම්වත් කිරීමෙන් ද  සහ ඉතාලියේ හොඳ ඉගෙනීමක් ලබා සිටින ලාංකීක දෙවැනි පරපුර මෙම කර්මාන්තයට යොදාගැනීමෙන් ද සාර්ථක ප්‍රථිඵල ලබාගත හැකි යැයි ක්‍රිස්ටල් හොලිඩේස් අධිපති වන්සා හෙට්ටිආරච්චි මහතා කීවේය.

එසේම ඉතාලියේ මාධ්‍ය දැනුවත්කර මීට වඩා ප්‍රසිද්ධියක් ලබාදිය යුතු බවත්.ඔහු පැවැත් වු ශ්‍රී ලංකා වෙළඳකුටිය දර්ශනීය අන්දමින් සකස්කරමින් සියළු දේ සම්බන්ධිකරණ කටයුතු සිදුකරන ලද්දේ ඉතාලියේ රෝම ශ්‍රි ලංකා තානාපති කාර්යාලය විසිනි.

 



අදහස් (0)

ඉතාලි ජාතිකයන්ට ලංකාව අත වනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site