ඉතාලියේ වැනිසියේ පාරමිපරික ධන කුවෙිරයන්ගේ නිවෙස් තූනකින් ඉපැරැණි බිති සිතූවමි සොරකමි කර යුරෝ දස දහස් ගණනකට අලෙවී කළැයි කියන ශ‍්‍රි ලාංකිකයෝ දෙදෙනෙක් කැරිබිනේරි පොලිසිය විසින් 29 වැනි දා අත්අඩංගූවට ගනු ලැබූහ. ඉතාලියේ සුප‍්‍රසිද්ධ සිත්තරුන් විසින් අඳින ලද සිතූවමි 20කටත් වඩා සොරකමි කර ඇත. සිතූවමි රාමුවෙන් ඉවත් කොට ඵ් වෙනුවට බාල සිතූවමි සවීකොට මෙම සොරකම කළ ශ‍්‍රි ලාංකිකයින් දෙදෙනා වසර ගණනාවක් ඵම නිවෙස් පිරිසිදු කළ අය බව කැරිබිනේරි පොලිසිය කියයි. ඵක් ශ‍්‍රි ලාංකිකයකූ අත් අඩංගූවට ගත් පොලිසිය ඔහුගෙන් ලැබුණු තොරතූරු මත ප‍්‍රධානයා ලංකාවට පැන ගැනීමට පෙර කොටු කර ගෙන ඇත. එක් අයකු වැනිසියේ ශ‍්‍රි ලාංකිකයින් අතර ධනවතකූ මෙන් දිවී ගෙවූ අයෙකි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඉතාලි ගිහින් ලංකාවත් කයි
මන්ජු Friday, 02 December 2011 11:20 AM
කූඩැල්ලව මෙට්ටේ තියන්න බෑනේ යාඵ..
සිල්වා Friday, 02 December 2011 11:48 AM
රටේ නමයි කැත වෙන්නේ..
සිරි Friday, 02 December 2011 12:41 PM
මම ශ්‍රී ලාංකිකයෙක් !!
ධම්මික හෙට්ටිආරච්චි Thursday, 01 December 2011 02:56 PM
කොයි ලෝකේ ගියත් ඉතින් පරණ පුරුදු අත හරින්න බැහැනේ
dvg විරාජ් Thursday, 01 December 2011 03:56 PM
නියමයි නේද??????
මේනක Thursday, 01 December 2011 04:18 PM
කවුද මේ මිනිස්සු???
දර්ශණ Thursday, 01 December 2011 05:23 PM
මෙයා අපේ ලංකාවේ නමත් විනාශ කරනවා.හොරු කොහේ ගියත් හොරුම තමයි. ඉතාලියේ හැම නගරයකම මේ වගේ හොරු ඉන්නවා. ලගදීම ඒ අයටත් දඩුවම් දෙයි.
පුරෝහිත Thursday, 01 December 2011 05:53 PM
හොදඩ දඩුවමක් දියයුතුයි
සුනේත්‍රා Thursday, 01 December 2011 06:17 PM
මෙයාගෙ නියම නම වෙන එකක්
ආනන්ද Thursday, 01 December 2011 07:04 PM
රට කනවා..
Kashmeera Thursday, 01 December 2011 08:09 PM
මරණ දඩුවම දිය යුතුයි
ජයී Thursday, 01 December 2011 10:06 PM
ඉතාලි ගොස් සුලු රැකියාවක් කර ධනපතිකම් පෙන්නන්න යාමෙන් අමාරුවේ වැටී ඇත. ඇඟිල්ලේ තරමට ඉදිමෙනවානම් ඔවැනි දේ සිදුනොවේ.
napoli sana Friday, 02 December 2011 12:10 AM
ලක් හොරු
ජගත් Friday, 02 December 2011 01:17 AM
විජාතිකයන් ඉදිරිෙය් රටම බල්දු කරනවා..
සම්පත් චතුරංග Friday, 02 December 2011 09:06 AM
අපරාදෙ අහුවුනේ ..............