IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ඉතාලියේ උපදින ලක් දරුවන්ටත් පුරවැසිකම?

විදේශ රටක මාපියනට දාව තම රටේදී උපදින දරුවනට ඉපදුන දා පටන්ම ඉතාලි පුරවැසිකම ලබාදිය යුතු යැයි ජනාධිපති ජෝර්ජො නාපෝලිතානෝ කියයි. ශ්‍රී ලාංකික සම්භවයක් ඇතිව ඉතාලියේ ඉපදුණ දරුවන් විශාල පිරිසක් සිටින අතර ඇතැම් දරුවෝ ඉතාලි අධ්‍යාපනය ලබති. අග‍්‍රාමාත්‍ය මාරියෝ මොන්තිගේ නව රජය තම යෝජනාව සඳහා අනුමැතිය ලබාදෙතියි තමා විශ්වාස කරන බව ජනාධිපති පවසයි. ජනාධිපති ඉහත කී ප‍්‍රකාශය කර සුළු වේලාවකට පසු දැඩි මතධාරි ලෙගා නෝර්ඞ් පක්ෂය කියා සිටියේ මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට යෑමේදී නව රජය අස්ථාවර විය හැකි බවයි. ඉතාලියේ සේවය කරන විදේශ යුවලකට දාව ඉතාලියේදී උපත ලබන දරුවකුට ඉතාලි පුරවැසිකම ගැනීමට දැන් වසර 18ක් බලා සිටිය යුතුය. එහි ජනගහන වර්ධන වේගයද පහළ මට්ටමක පවතී.



අදහස් (0)

ඉතාලියේ උපදින ලක් දරුවන්ටත් පුරවැසිකම?

ජ‍යී Thursday, 24 November 2011 02:33 PM

ඒ දරුවනට පසුවට ඇනිවන ප්‍රශ්නය නම්, ඉතාලි රජය පුරවැසිකම දුන්නත් ලංකා නීතිය අනුව වයස 18න් පසුව ඒ දරුවෝ එක පුරවැසිකමක් තෝරා ගත යුතුයි නේද?

:       0       0

මිහිරංගි Thursday, 24 November 2011 02:37 PM

ඇත්තටම ඉහත කී පරිදි ලාංකිකයන්ටදාව උපදින දරුවන්ට ඉතාලි පුරවැසිකම ලබා දීම හොද පණිවුඩයක්. එය ඉටුවනවා නම් ගොඩක් හොද යැයි සිතමි.

:       0       0

සුදත් Thursday, 24 November 2011 04:09 PM

දැන් ලොකුම ප්‍රශ්නය ලංකාවේ ද්විත්ව පුරවැසිකම ගන්නෙ කොහොමද කියන එක?

:       0       0

Amara Thursday, 24 November 2011 04:37 PM

ලංකාවේ ද්විත්ව පුරවැසිකම දීම නැවත අරඹන්නේ කවදා ද කියා කවුරුන් හෝ දන්නවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 107 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 888 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 381 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site