එක්සත් ජාතික පක්‍ෂය දියවී යන බව පෙනෙන්නට ඇතැයි ද රජය අත්තනෝමතික ක‍්‍රියා කරනුයේ එක්සත් ජාතික පක්‍ෂයේ දුර්වලතාව නිසා යැයිද තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහා නාහිමියෝ එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා සමග පැවසූහ. උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත අස්ගිරි මහා නාහිමියන් මහනුවර අස්ගිරි විහාරයේදී බැහැදුටු ජයසූරි මහතා මල්වතු විහාරයට ගොස් මහා නාහිමියන් හමුවිය. එහිදී අදහස් දැක්වූ මල්වතු මහා නාහිමියෝ ”පක්‍ෂයේ තනතුරුවල රැඳී සිටියාට පලක් නැහැ. ජනතාව ගැනත් පක්‍ෂයේ සාමාජිකයන් ගැනත් සිතා බැලිය යුතුයි” උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාහිමියෝ කලබලවී ඉදිරියට යන්න හදන්න එපා. ක‍්‍රමාණුකුලව ඉහලට යන්න ඕනෑ. හිටපු ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මහතා බලයට පොරකෑවේ නැහැ. පොරකෑමෙන් බලයට ආවට වැඩක් නැහැ. කරු ජයසූරිය මහතා කීවේ පක්‍ෂය ශක්තිමක් කර ආණ්ඩුවක් පිහිටුවීම තම අරමුණ බවයි. ජාතික භික්ෂු පෙරමුණේ හිමිවරුද ලක්‍ෂ්මන් කිරිඇල්ල, ඒ.එච්.ඒ හලීම්, තලතා අතුකෝල, සුජීව සේනසිංහ, අශෝක් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුද රුක්මන් සේනානායක, රංජිත් අළුවිහාරේ නෙරංජන් විජේරත්න මහත්වරුද මීට සහභාගිවූහ.
2025 නොවැම්බර් මස 04
641
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉක්මන්වෙන්න එපා අස්ගිරි මාහිමි කරුට කියයි
විමානගේ Tuesday, 13 December 2011 03:16 PM
ගොඩක් අය තේරුම් ගන්නේ නැති දෙයක් කියා දුන්න එක හොදයි.
අබ්දුල් හසන් Tuesday, 13 December 2011 04:31 PM
මහනාහිමියන්ගේ වදන් මසුරන් වටී.