එළවඵ පළතුරු ඇසුරුම් නීතිය ක්‍රීයාත්මක කිරීමට කල් දිම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහාතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂ සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදි පැවැසිය
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඇසුරුම් නිතිය කල් යන හැඩයි
ජී එච් ශ්‍රීමාල් Tuesday, 13 December 2011 03:03 PM
එකපාරට කරන්න අමාරුයි. ටික කාලයක් ලබාදීම හොදයි.
ෆ්‍රන්සි Wednesday, 14 December 2011 11:16 AM
හැම ගොවියකුටම ණය ක්‍රමය යටතේ හෝ කූඩ ලබා දීලා, ඊටත් පස්සේ නීතිය කඩනවනම් තමයි දඩුවම් දෙන්න ඕන.