(තිලකරත්න දිසානායක)
ගම්පහ,උඩුගම්පොල පිහිටි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසට පසුගිය මැයි මස 9 වැනි දින ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අලුතපොල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නැදලගමුවේ ධමමජින්න නාහිමි බාරවූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
මෙලෙස පොලීසියට බාරවූ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වන ධම්මජින්න නාහිමිගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව ගම්පහ මහේස්ත්‍රාත්අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.
COMMENTS
අපි වඳිනවා. එයාලා ගෙවල් ගිනි තියනවා...
කප්පම් වලින්ම හදපු ගෙයක් වෙන්න ඕනේ ඔය ගෙය...!
ජොන්ස්ටන්ටත් වෙනම නීතියක්ද?
මහාචාර්යවරුන්ට කියා කළා...!
භික්ෂුවක් කියන්නෙ ජාතික උත්සවයකදීඋනත් වාඩිවී සිටින ආසනයෙන් නැගිටිනකෙනෙක් නෙමේයි. ඉතින් ආචර්ය කියන තනතුරටත් ගරුකරාවිද?
"ධම්මෝ හවේ රක්ඛතිං ධම්මචාරී" ධර්මයේ හැසිරෙන්නා, ධර්මයෙන් ආරක්ෂා කෙරේ. මේ බුද්ධ භාෂිතයයි...!
ඈ හා මදුරු වනේ දානේ ලැබෙන කොටත් බලනවාද මේ දානේ පොහොට්ටුවේ ගෙයකින්ද? මේ දානේ සජබ ගෙයකින්ද? මේ දානේ ජෙප්පන්ගේ ගෙයකින්ද කියාලා? තවලියන්න තිබෙනවා ලිව්වොත් පලවෙයිද සැකයි.
චණ්ඩින්ගේ ගෙවල් ගිනිතියන්නම ඕනෑ. අනික හිරේට නියම වෙච්චි අපරාධ කාරයෙක්...!