ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර තානාපති කාර්යාලයට ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේ දී රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය චිත්‍රාන් වික්‍රමසුරිය දෙසැම්බර් 2 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (18) නියෝග කළාය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ඇමරිකා හිටපු තානාපති ජාලිය වික්‍රමසුරිය රිමාන්ඩ්
යොහාන් Friday, 18 November 2016 12:35 PM
ලංකාවේ තානාපති සේවය ගැන නම් අපි කතාකරන්නවත් කැමති නැහැ (නි)
තිලක්-ඩුබායි Saturday, 19 November 2016 06:09 AM
අර කෝටි ගණනක් කෘෂිකර්ම අමාත්‍යංශයට ගත්ත එක මොන ගොඩටද යන්නේ? (නි)
ශාන් Friday, 18 November 2016 07:13 AM
ඔක්කොම පුදුම හොරුනේ. දැන් අායෙත් අලුත් පක්ෂ හදාගෙන රට කන්න එන්න හදන්නේ (නි)
නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Friday, 18 November 2016 07:32 AM
මෙයා හෙට උදේ වෙනකොට, සුපිරි රෝහලක ගෙවන වාට්ටුවකට ඇතුල් වේවි. ඉරිදා වෙනකොට පොඩි ඇපයක් මත නිදහස් කරගෙන ගෙදර යන්න ඔහුගේ අබ්බගාතයෝ සමත් වේවි ! ඔන්න ඔහොමයි අපේ රටේ මහා පරිමාණ වංචාවලට සම්බන්ධ වුණා කියන අයට ලැබෙන මුලික දඬුවම (නි)
සෑම් Friday, 18 November 2016 08:06 AM
මේගොල්ලන්ගේ කාලේ මුළු ලංකාවම එක පවුලක බුදලයක් වෙලා තිබුනා. සත්‍ය හෙලිකරපු මාධ්‍යවේදීන් අතුරුදහන් වුනා. මාධ්‍ය ආයතන ගිනිතිබ්බා . කවදාවත් මේ දේවල් ගැන ප්‍රශ්න කරන්න තරම් ජගතෙක් ලංකාවේ බිහි නොවෙන තැනට කටයුතු කළත් සාධාරණය , යුක්තිය සහ නීතියේ සමානාත්මතාවය නැවත ස්ථාපිත වුන එක ගැන මට කියන්න තියෙන්නේ කළ කළ දේ පල පල දේ කියලා තමයි (බ)
අරවින්ද Saturday, 19 November 2016 01:33 PM
ඔහුගේ ගමන් බලපත්‍රයත් රාජසන්තක කරන්න තියෙන්නේ (නි)
විද්‍යා Friday, 18 November 2016 07:45 PM
පසුගිය කාලයේ විදේශ සේවය පිළිබඳ සුදුසුකම් නැති අය ආ නිසා තමයි විදේශ වලින් අපේ රටට හානි සිදුවුණේ. (නි)
සිරි Friday, 18 November 2016 09:22 PM
අර කෝටි ගණනක් කෘෂිකර්ම අමාත්‍යංශයට ගත්ත එක මොන ගොඩටද යන්නේ? (නි)
අර්ජුන Friday, 18 November 2016 08:47 AM
මොනවා ! තානාධිපතිවරුන් මහජන මුදල් අවභාවිතා කරලා (ම)
ජයතු Friday, 18 November 2016 10:12 PM
හිටපු රජ පරපුර මේ අයුරින් කෙතරම් මහජන මුදල් මංකොල්ල කා අැද්ද? පින්බිමේදි ඔවුනට ගැළවිමක් නැත. (නි)
නන්දලාල් Sunday, 20 November 2016 02:18 PM
තව මේ වගේ කී දෙනෙක් ඇත්ද?(හේ)
පිටිගල මිලානෝ Friday, 18 November 2016 08:59 AM
බලාගෙන යනකොට ඔක්කොම වංචාකරුවොනේ ! (බ)
රාධා Friday, 18 November 2016 10:41 PM
කරන කලට පවු මිහිරිය මී සේ... (නි)
බුද්ධික Friday, 18 November 2016 11:35 PM
අයියෝ! අපේ මුදල් (නි)
චානක ලොස් ඇන්ජලිස් Saturday, 19 November 2016 06:32 PM
මොහුගේම සනුහරේ අය නේද අලුත් හමක් පොරවාගෙන අලුත් පක්ෂ හදාගෙන පොහොට්ටු අතේ තියාගෙන ජනතාව ඉදිරියට විත් අපිට අායෙත් බලය දෙන්න කියා ඉල්ලන්නේ? මම අහන්නේ ඇයි ජනතාව තවමත් මොවුන්ට රැවටෙන්න හදන්නේ කියලයි (නි)
නන්දිමිත්‍ර Friday, 18 November 2016 09:43 AM
සෑම්, ඔබට සතුටුයිද දැන් (නි)
දොන් Saturday, 19 November 2016 09:28 PM
ලංකාවෙ මහජනතාව තෝරා පත්කරන නියෝජිතයන් සියලුම දෙනා රෝගීන් වන අතර ඔවුන් පත්කරන නිලධාරීන්ද රෝගීන් වීම ගැන පුදුමයක් නොවේ. උසාවියෙන් වැලිකඩට වැලිකඩින් රෝහලට.... (නි)
සුමිත් Friday, 18 November 2016 09:49 AM
මහා බැංකු හොරාවත් ඔය විදියටම අල්ලලා හිරේ දැම්මා නම් තමයි නියම යහපාලනයක් වෙන්නේ (නි)
චින්තක Friday, 18 November 2016 09:52 AM
මේවා පටන්ගත්තේ කව්ද කියලා හොයලා බලන්න පළමුව
නුවන් Friday, 18 November 2016 10:00 AM
නියමයි. ලංකාවේ නොවුණ දෙයක් තමයි මේක. දැන් ඉන්න ඇත්තොත් ඔය සෙල්ලම් දාන්නේ බලාගෙන. මොකද තිත්තයගේ වාරය ආවම ඒ අයටත් වැඩ වරදිනවා. (නි)