
ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන්නේ කමලා හැරිස්ය.
කමලා හැරිස් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළොත්, ඇය ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්වන පළමු කාන්තාව වනු ඇත. ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි කමලා හැරිස් ප්‍රකාශ කළේ ඇමෙරිකාවේ සී.බී.එස්. පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
කමලා හැරිස් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්වුවහොත් ඇය ඊශ්‍රායලයට දිගින් දිගටම සහාය දක්වමින් දැඩි ඉරාන විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1525
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
486
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇමෙරිකාවට ඉන්න ලොකුම සතුරා ඉරානය
මෝඩ කැලුම් Wednesday, 09 October 2024 11:48 AM
මම හිතුවේ විමල් වීරවංශ කියලා ...
ravin Wednesday, 09 October 2024 12:49 PM
අනුන් හට එක් ඇඟිල්ලක් දික්කරන විට, තමුන් දෙසට ඇඟිලි 4ක්ම දික්වෙන බව නොදැනද මේ කතා කරන්නේ...?
අ. සිරිසේනWednesday, 09 October 2024 02:35 PM
ෆොටෝ එකේ නම් ඇඟිලි දෙකක් උඩට. වැරදිකාරයා ඉන්නේ උඩ වගේ. තුනක් බිම පැත්තට. අනේ මන්දා...
Ahmed (Gulf) Wednesday, 09 October 2024 02:17 PM
පිස්සු තමි.. මෙයා කරන ජනාධිපතිකම...