ඉන්දියාවේ සිටින සිය පුරවැසියන්ට වහාම එරටින් පිටවන්නැයි සංචාරක උපදේශනයක් නිකුත් කරමින් ඇමෙරිකා එක්සත් ජනපද රජය දැනුම් දී තිබේ.
ඉන්දියාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් 4 වන මට්ටමේ සංචාරක සෞඛ්‍ය උපදේශනයක් නිකුත් කර ඇති අතර වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රවේශය සීමා කර ඇති බැවින් උග්‍රවන COVID-19 වසංගතය හේතුවෙන් “ආරක්ෂිතව වහාම ඉන්දියාවෙන් පිටව යන ලෙස” ඇමෙරිකා තම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී.
මෙහිදී සිය පුරවැසියන් වෙනුවෙන් විශේෂ ගුවන්සේවා පහසුකම් ක්‍රියාත්මක කිරීමට ද ඒක්සත් ජනපද රජය කඩිනම් පියවර ගෙන තිබේ.
( ගාඩියන් ඇසුරෙනි)
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ඇමෙරිකානුවන්ට ඉන්දියාවෙන් යන්න කියයි