2014 දී ජාතික නිදහස් පෙරමුණු දෙවැනි මහ සමුළුවේදී එළි දැක්වු ‘පංචායුධය‘ නම් පුවත්පතෙන් තමාට අපාහසයක් කැර ඇතැයි පවසමින් කඩුවෙල නගරාධිපති ජි එච් බුද්ධදාස මහතා ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතාට හා එම පක්ෂයේ ලේකම් ප්‍රියන්ජුත් විතාරණට එරෙහිව රුපියල් කෝටි පහක් වන්දියක් ඉල්ලා කොළඹ දිසා අධිකරණයේදී අද (04) ගොනු කළේය
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇමැති විමල්ගෙන් බුද්ධදාස කෝටි පහක් වන්දි ඉල්ලයි
සත්‍යපාල Thursday, 04 September 2014 09:00 AM
උසාවියේ තීන්දුව ලැබෙනකම් පොඩ්ඩක් ඉමුද ! (ස)
විපුල Thursday, 04 September 2014 09:28 AM
අපේ අැමති පටස් ගාල ගෙවල දායි. ඒක අරගෙන ස්ථාවර තන්පත්තුවක දා ගනියි. හැබැයි මහත්තයෝ එකම බැංකුවක දාන්ඩ එපා, බැංකුව බංකොලොත් උනොත් අර ඇමතිතුමා අමාරුවෙන් ඉතිරිකරලා ඔබ තුමාට දීපු කෝටි 5 වතුරේ. මේ උපදේශයට මගේ ගාස්තුව ලක්ෂ 2යි, වට්ටම 10%යි. (නදී)
සත්‍යපාල Thursday, 04 September 2014 09:50 AM
එකට දේශපාලන කරන අය වෙලා සමගිව වැඩකරන්න බැරිනම්, මේ අය කොහොමද විවිද ජාතින්,ආගමිකයන් ඉන්න රටක් සමගි කරන්නේ ,පාලනය කරන්නේ ? (නදී)
දාන් අසී Thursday, 04 September 2014 09:53 AM
බුද්ධදාස මහත්තයා හොදයි කියා කියන්නේ නැහැ. ඒත් එතුමා කඩුවෙලට හොඳ සේවයක් කරලා තියෙනවා. පරණ අය ඒක දන්නවා (නදී)
නිපුඛ Thursday, 04 September 2014 11:47 AM
කොහොමත් විමල් ඇමතිතුමා කෝටි් පහේ ගනදෙනු වලටම තමයි පැටලෙන්නේ. (නදී)
සෑම් Thursday, 04 September 2014 07:09 AM
විමල් ඇමතිතුමා වගේ එක්කෙනෙකුට කෝටි පහක් කියන එක ලොකු දෙයක් නොවේ. (ස)
මෛත්‍රී Thursday, 04 September 2014 07:14 AM
මේක අළුත් සෙල්ලමක්. (ස)
චමින්ද Thursday, 04 September 2014 07:19 AM
ජරාවක් කන්න වගේ සැරසෙන්නේ නේද ......(ස)
රාමා Thursday, 04 September 2014 07:40 AM
මේ බුද්ධදාස වටිනවද කෝටි 5 ක්. දේශපාලකයෙක් ගේ වටිනා කම බින්දුවට බැහැලා දැන් (නදී)
ගාමිණී සිරිවර්දන Thursday, 04 September 2014 07:57 AM
අන්තිම කාලය නිසා ස්ථාවර තැන්පත් ගිණුමක දමා ගෙදරට වෙලා ඉන්න පුළුවන්නේ. ඊටත් වඩා මුදල් හම්බ කරපු විදියත් පෙන්නන්න නිදසුන් ඕනා. (නදී)
ප්‍රභා Thursday, 04 September 2014 01:22 PM
අනේ ඔය අසරණයා කොහොම කෝටි පහක් ගෙවන්නද (නදී)
අබු ඩාබි රවී Thursday, 04 September 2014 08:00 AM
මහත්තයෝ ඔයාලට මනාප දුන් අපි කොච්චර අපහාස විදිනවද. ඔයාලට නිතිය ක්‍රියාත්මක වේවි. පොඩි මිනිස්සුන්ට අබසරනයි (නදී)
කමල් එම් ගමගේ Thursday, 04 September 2014 08:01 AM
ඉතා හොඳ තීරණයක් (නදී)
දයා අලහකෝන් Thursday, 04 September 2014 08:26 AM
ඕක කොන්ත්‍රාත්කාරයෙකුට දුන්නා නම් ඉවරයි. (ස)
දිලාන් Thursday, 04 September 2014 08:27 AM
බුද්දදාස කඩුවෙලට කරපු ඒකමා දෙය ටම කඩුවෙල බස් ස්ටෑන්ඩ් එක කරවපු එක. ගම්බද පාරවල් වල තත්වය අන්තිමයි. (ස)
නිශාන්ත Thursday, 04 September 2014 08:32 AM
බුද්ධදාස මහත්තයලට කෝටි පහ නම් මොකද්ද? බොරැල්ල,බත්තරමුල්ල ඇතුළු කොළඹ වටේටම එතුමන්ලට අයිති වයින් ස්ටොර්ස්,ක්ලබ්,රෙස්ටුරන්ට් ටික බැළුවම. (නදී)
උපාලි Thursday, 04 September 2014 08:32 AM
නිකම් දෙකේ කොලේ කේස් එකක්. මෙච්චර මේ රටේ කරන්න වැඩ තබියදී පුද්ගලික මැති මතාන්තර වලට කුලල් කා ගන්න මේ පුද්ගලයින් ගෙන් රටට වැඩක් වේවිද. (නදී)
ඉසුරන්දි Thursday, 04 September 2014 08:35 AM
ඔය කෝටි පහ අරන් ඔබතුමාට මනාපේ දුන්න කට්ටියට බෙදල දෙන්න මහත්තයෝ. (නදී)
ශෂික Thursday, 04 September 2014 08:41 AM
දෙන්නා මරා ගන්නවා , දෙන්නා කෝටි ගනන් හම්බ කරනවා, කඩුවෙල බල්ලට යනවා (නදී)
බුද්ධික Friday, 05 September 2014 05:41 PM
මේ මුදල් අන්තිමට අපේ අතින් තමයි ගෙවන්න වෙන්නේ (නි)
උපාලි Thursday, 04 September 2014 08:47 AM
හොඳ කෙනෙකුට හොඳ දෙයක් කිව්වොත් එ්ක ගෞරවයක්. හොඳ කෙනෙකුට නරක දෙයක් කිව්වොත් එ්ක අපහාසයක්. නරක කෙනෙකුට නරක දෙයක් කිව්වොත්? (නදී)