කසකස්තානයේදී පැවැති ආසියානු අයෝමය ශූරයා තේරීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් ශ්‍රී ලංකා කී‍්‍රඩක සංජීව රුවන් කුමාර පිළිගැනීමේ උත්සවයක් ඊයේ (21) කී‍්‍රඩා අමාත්‍යංශයේදී පැවැත්විණි.
එහිදී ඇමැතිවරයා අතින් රන් පදක්කම්ලාභි සංජීව රුවන් කුමාරට සිහිවටන තිළිණයක් ප‍්‍රදානය කළ අයුරු. ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති කපිල කුමාර මහතාද මෙහි වෙයි. ආසියානු කායවර්ධන ශූරතාවලියේදී එකම රන් පදක්කම දිනාගත් මෙම ශ්‍රී ලාංකික කී‍්‍රඩකයාගේ ඉදිරි සියලූ අවශ්‍යතා ලබාදීමට කී‍්‍රඩා අමාත්‍යංශය පියවර ගන්නා බවත් මෙම පිළිගැනීමේ උත්සවයට සහභාගිවූ ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ආසියානු රන් පදක්කම්ලාභී අයෝමය ශූරයාට ක‍්‍රීඩා ඇමැතිගෙන් හරසර
රොම්පියා Friday, 22 June 2012 12:02 PM
හැම එකටම කමෙන්ට්ස් දාන අය කෝ මේකට කමෙන්ට්ස් දාලා නෑනේ
චාමර Friday, 22 June 2012 12:54 PM
සුභ පැතුම් ..පරිස්සමින්.....