ඉන්දියාවේ නවදිල්ලි නුවරදී අද (16) සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන 07 වැනි ආසියානු පාසල් කේවල චෙස් ශූරතා තරගාවලිය සඳහා 9 න් පහළ වයස් කාණ්ඩයේ නිල කී‍්‍රඩිකාව ලෙස මීගමුව ආවේමරියා බාලිකා විදුහලේ (කන්‍යාරාමය) රොසෙල් නතාෂා සහභාගිවීමට නියමිතය.
ඇය මෙම තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය මෙහෙයවූ දිස්ති‍්‍රක් හා සමස්ත ලංකා චෙස් ශූරතාවක් ලබා ගැනීමෙන් පසුවයි. නතාෂා 2009 වසරේදී 7 න් පහළ ආසියානු පාසල් චෙස් තරගාවලි දෙකකට සහභාගිවී අනුශූරතාව හා කණ්ඩායම් රන් පදක්කමද 2010 වසරේදී හයවැනි ආසියානු පාසල් චෙස් තරගාවලියේදී කණ්ඩායම් ලෝකඩ පදක්කමද හිමිකරගෙන තිබේ.
ඊට අමතරව ඇස්කි මෙරට පැවති චෙස් තරගමාලා රැසකට සහභාගිවී රන්, රිදී හා ලෝකඩ පදක්කම් රැසක්ද දිනාගෙන ඇත.
2025 නොවැම්බර් මස 04
647
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආසියානු පාසල් කේවල චෙස් තරගාවලියට නතාෂා යයි
නදී Friday, 16 December 2011 01:01 PM
අපේ රට ලෝකයේ බබලවන්නට ඔබට ශක්තිය ලැබේවා..