(යොහාන් භාසුර)
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහ තරගය හැර සෙසු සියලුම තරගවල ප්‍රවේශපත් මිල අඩු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ඒ අනුව එම ක්‍රීඩාංගණයේ ‘සී’ සහ ‘ඩී’ ප්‍රේක්‍ෂකාගාරවල ඉහළ කොටසේ ප්‍රවේශපතක් රුපියල් 1,000 ක් දක්වා ද, එම ප්‍රේක්‍ෂකාගාරවල ඉහළ කොටසේ ප්‍රවේශපතක් රුපියල් 500 ක් දක්වා ද, අඩු කළ බවත් එම මිල අඩු කිරීම ඉන්දියාව සහ පාකිස්තානය අතර අද පැවැත්වෙන තරගයේ සිට ක්‍රියාත්මක බවත් ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් සඳහන් කරයි.
‘සී’ සහ ‘ඩී’ ප්‍රේක්‍ෂකාගාරවල ඉහළ කොටසේ ප්‍රවේශපතක් මීට පෙර රුපියල් 15,000 කට අධික මුදලකට අළෙවි විය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ආසියානු කුසලාන ක්‍රිකට් ටිකට් 1000 ට බස්සයි