
(යොනාහ් භාසුර)
නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මහ මැතිවරණයේදී ඡන්ද මාධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් එම කාර්යාලය සාමාන්‍ය රාජකාරි සඳහා මේ මස 13 සහ 14 දෙදින වසා තබන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය.
එම කාර්යාලය නැගෙනහිර කොළඹ ඡන්ද කොට්ඨාස 6 සහ 7 ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් ඒ සඳහා පහසුකම් සළසන බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ මෝඩ තීරණයක්. වෙනදා මේ මධ්‍යස්ථාන තිබුණේ කොහොමද? මේ අවට ඉස්කෝල ඇත්තෙම නැද්ද?