(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
ජනතාවගේ ආර්ථික ගැටලුව විසඳීමට ශ්‍රේෂ්ඨාධිකරණය සහ නීතිපතිවරයා මැදිහත් වීම පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය ප්‍රසාදය ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා මෙම ප්‍රකාශය සිදු කරනු ලැබුවේ ආර්ථික අර්බුදය විසඳීමට පියවර ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
දැනට විශේෂ ගැටලු සහගත තත්ත්වයක් නොමැති බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණයට දැනුම් දීමෙන් පසු අදාළ පෙත්සම බහා තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කෙරින.
මෙම පෙත්සම විජිත් මලල්ගොඩ සහ එම් සමයවර්ධන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලින.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආර්ථික අර්බුදයට නියෝගයක් ඉල්ලා ගොනුකළ පෙත්සම සලකා බලයි