IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ආදරවන්තයන්ගේ සටන ජය පැරදුමෙන් තොරයි

රිච්මන්ඞ් සහ මහින්ද විදුහල් අතර ගාල්ල කී‍්‍රඩාංගණයේදී පැවැති 107 වැනි ආදරවන්තයන්ගේ සටන අද (10 වැනිදා)පස්වරුවේදී ජයපරාජයෙන් තොරව අවසන් විය. පළමුවෙන් පන්දුවට පහර දුන් රිච්මන්ඞ් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 240 ක් ලබාගත් අතර මහින්ද පිල ලකුණු 229 කට දැවී ගියේය. තරගය අවසන් වන විට මහින්ද පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩලූ 3 ක් දැවී ලකුණු 76 ක් ලබා සිටියේය. රිච්මන්ඞ් පළමු ඉනිම 240 (සිතාර ගිම්හාන් 11, පබසර වඩුගේ 20, කැලූම් නානායක්කාර 13, හසිත මධුෂාන් 37, ඒ. කේ. ටිරෝන් 27, කසුන් චාමර 56, දමිත් ලක්මිහිරාන් 49, සොහාන් කාරියවසම් 69/4, චලන ද සිල්වා 86/3) සහ දෙවනි ඉනිම කඩුලූ 3 ක් දැවී 76 මහින්ද පළමු ඉනිම 229 (ඉන්දීර ගාල්ලගේ 15, අසිත සඳනුවන් 43, හෂාන් කුමුදිත  71, චලන ද සිල්වා 13, සදීක් කුමාර 43, ප‍්‍රභාත් නිශාන්ත 41/3, ඒ. කේ. ටිරෝන් 57/3, චනුක මධුපි‍්‍රය 46/3)



අදහස් (0)

ආදරවන්තයන්ගේ සටන ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site