පක්ෂ ජාති හා ආගම්බේද දුරැර ආණ්ඩු විරෝධී ජාතික විරෝධතාවට එක්වන්නැයි විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ජනතාවගෙන් අද ඉල්ලීමක් කෙළේය. ලබන අඟහරුවාදා කොළඹ හයිඞ් පිටියෙන් විරෝධතාව අරඹන බවත් හිටපු හමුදාපති සරත් පොන්සේකා මහතා නිදහස් කරන ලෙසද සිංහල ව්‍යාපාරිකයන් රකින ලෙසද, අවනීතිය, ඒකාධිපතිවාදය, පිටු දැක ජීවන බර සැහැල්ලූ කරන ලෙසද රජයෙන් ඉල්ලන බව වික‍්‍රමසිංහ මහතා කීවේය.
2025 නොවැම්බර් මස 04
593
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2285
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආණ්ඩු විරෝධී රැල්ලට රනිල් තාමත් අත වනයි
පි එල් පැලිපන Thursday, 24 November 2011 08:54 PM
ජය ජය වේවා..!
සුදත් Thursday, 24 November 2011 11:58 PM
පළමුව එජාපය තුළ පවතින ඒකාධිපතිත්වය නැති කළොත් හොදයි නේද?