
( බී.ජි. චතුරංග )
අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
වසරක කාලයක සිට එම අයිස් තොග වශයෙන් අනුරාධපුර නගරය හා ඒ අවට බෙදා හරිමින් සිටි ඔහුගේ පුත්‍රයා, ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මල්වතු ඔය භාර, කුඩා නෙළුබෑව , කැකිරාව සහ මැදවච්චිය, යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20ත් 29ත් අතර වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙකි.
වසරක කාලයක සිට සූක්ෂම ලෙස මෙම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ගෙන යන බවට ලැබුණු තොරතුරුකට අනුව කාලයක් තිස්සේ සිදු කළ දීර්ඝ මෙහෙයුමකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
කැකිරාව, මැදවච්චිය, තඹුත්තේගම නොච්චියාගම , එප්පාවල සහ තලාව වැනි ප්‍රදේශවල සිට අනුරාධපුරයට පැමිණෙන අමතර පන්ති සිසුන් , මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ විවිධ වෘත්තිකයන් ඉලක්ක කර ගනිමින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බව පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 04
439
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2200
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘