(බී.ජී. චතුරංග සහ දයාරත්න ඇඹෝගම )
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
මියගොස් ඇත්තේ මැදවච්චියෙ 54 හැවිරිදි තිදරු මවකි.
ශ්වසන ආබාධයක් හේතුවෙන් මැදවච්චිය රෝහලට ඇතුලත් කර ඇති ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ප්‍රතිකර ලබමින් සිට්යදි ම්යගොස් තිබේ.
සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදි ඇයට කොරෝනා වැළදි ඇතැයි තහවුරු වී ඇති බව රෝහලේ උසස් නිලධාරයෙක් සඳහන් කළේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අ’පුරෙන් කොරෝනා මරණයක්
Krishan Friday, 29 December 2023 07:33 PM
සෞඛ්‍ය ඇමැති රටතුළ කිසිම අවධානමක් නැහැ. බියවිය යුතු නැහැ කොරෝනා ගැන.. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තවම අවධානමක් නැහැ. අපි නිරතුරව පරික්ෂාවෙන් ඉන්නේ රටතුළ කොරෝනා ඇවිත් නැහැ. ඒත් ඇමැතිවරයයි ලේකම්වරයා බෝවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ සමිත ගිණිගේ එහෙම කියනවා. ලංකාවේ ඇතුලේ කොරෝනා මරණ වාර්තාවිම ඉහල යනවා. දැන්වත් පාලකයින් අවදි වෙන්නේ නැද්ද? මිනිස්සු කීයක් මැරෙන්න ඕනෑද? අවදි වෙන්න ගෝඨාභය රාජපක්ෂ එළවිමේ ප්‍රතිඵල තමයි ඔය තියෙන්නේ...