IMG-LOGO

අසංක සහබන්දුගේ 'සමනලියා'

2016-11-02-ent-65

"ආවා සොයා මගේ සමනලියා

එක බැල්මෙන් මා සිත ගෙන පැන ආ නිසා

සැණෙකින් මා මග හැර කාටත් හොරා

හැංගෙන්නට බැරි වෙයි මගෙන් සදා......."

 

මේ දිනවල යූටියුබ් ජාලයේ විකාශය වන ගීත දෙස බැලූ විට පෙනී යන්නේ ඒ සියලු ගීත තුළ ඒකාකාරී බවක් ඇති බවය. එහෙත් පසුගියදා වේග රිද්ම ගීතයක් ලෙස යූටියුබ් ජාලයට එකතු වූ %සමනලියා^ ගීතය එකී ගීත රැල්ලට අභියෝගයක් වුණ ගීතයක් ලෙස හැඳින්විය හැකිය. අසංක සහබන්දු විසින් පසුගිය දා එළිදැක්වූ මේ ගීතය අද වනවිට රසික ප්‍රතිචාර ලබමින් ජනාදරයට පත්ව තිබේ. ඔහුගේ "ගුඩ් මෝර්නිං මාලා", "Anything Anytime Anywhere" වැනි ගීත රසිකයන් විසින් ආදරය කරනු ලැබූ ගීත දෙකකි.

කාලීන වශයෙන් වෙනස් වූ %සමනලියා^ ගීතයේ රිද්මය අද තරුණ තරුණියන්ට යම් කිසි ජවයක් ගෙන දෙනු ලබයි. මෙහි රැප් ගායනයෙන් කයිසර් කායිෆ් දායක වෙයි.

එළිදැක්වූ දිනය - 2016 ඔක්තෝබර් 14

ගායනය - අසංක සහබන්දු

පදරචනය - කැළුම් ශ්‍රීමාල්

සංගීතය - අස්ලාන් ශරීෆ්ඩීන්

 

2016-11-02-ent-64



අදහස් (0)

අසංක සහබන්දුගේ 'සමනලියා'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site