IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


අවංක දැරියට පැරිස් පන්සලෙන් ශිෂ්‍යත්වයක්

මහ මග වැටී තුබූ රුපියල් ලක්ෂයක් අහුලා අයිතිකරුට බාර දුන් ඇල්පිටියේ සචිනි ‍කෝසලා දැරියගේ කතාව ලංකාදීප එසැණ වෙබ් අඩවියෙන් කියැවූ ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක මරුංගාගස්යායේ ඥානිස්සර නාහිමියෝ පසුගියදා ඇගේ පාසලට වැඩම කළහ. ඇය උගෙන ගන්නා තුරු පසුගිය අගෝස්තු මාසයේ සිට මාසයකට රුපියල් 1500 බැගින් ශිෂ්‍යත්වයක් දෙන බව ද නාහිමියෝ ඇයට කීහ.



අදහස් (0)

අවංක දැරියට පැරිස් පන්සලෙන් ශිෂ්‍යත්වයක්

තිලක් රණවීර Thursday, 22 December 2011 10:46 AM

මෙවැනි ළමයෙකුට උපකාර කිරීම ඉතාම උතුම් ක්‍රියාවකි

:       0       0

සම්පත් නිලාක Thursday, 22 December 2011 11:14 AM

ලක්මවගේ අගනා නිමැවුමකි දුවේ ඔබ ජාතියට දරුපරපුරට මිනිස්වර්ගයට ආඩම්බරයක්

:       0       0

අසේල ඉන්දික Thursday, 22 December 2011 01:52 PM

මගේ උණුසුම් සුබ පැතුම්....!!!!

:       0       0

උපාලි ජයසිංහ Thursday, 22 December 2011 03:09 PM

දුවේ ඔයා අවංකම විශේෂිත චරිතයක්. අද සමාජයේ වැඩිහිටියන්ට ලොකු ආදර්ශයක්. දුවට ඉතාම සුබ අනාගතයක් වේවා

:       0       0

අමිල Thursday, 22 December 2011 04:34 PM

ළමයින්ට පොඩි කාලේ ඉදලම හොද දේ කරන්න කියලා දුන්නම ළමයි කවදාවත් වැරැදි මග යන්නේ නැහැ. ළමයි නරකට හැදුණොත් බණිනවා වගේම, හොදට හැදුවොත් ඒකේ ගෞරවය දෙමාපියන්ට හිමිවිය යුතුයි.

:       0       0

සාරා Thursday, 22 December 2011 04:36 PM

හොදට ඉගෙන ගන්න දුව. වටින දරුවෙක් වෙන්න

:       0       0

රුවන් Friday, 23 December 2011 10:54 AM

විනයගරුක දෙමාපියන්ගේ අවංක දරුවෙක්. චූටි දුවේ ඔබට ජයෙන් ජය...

:       0       0

ලාල් Wednesday, 21 December 2011 09:41 PM

හොඳ ළමයෙක්. සුභපතමි

:       0       0

දීප්ත කොඩිතුවක්කු Thursday, 22 December 2011 02:26 AM

අපේ ගමට ලොකු ආඩම්බරයක්.දයාබර දුවේ ඔබට ජය.

:       0       0

k l d Thursday, 22 December 2011 09:04 AM

හොද ක්‍රියාවක්. මගේ උණුසුම් සුබ පැතුම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 652 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2327 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site