
(රොෂන් තුෂාර)
හදිසි මරණ පරික්ෂණ වාර්තාවක් නිකුත් කිරිම සදහා රුපියල් 2000ක මුදලක් ලබා ගත්තේ යැයි කියන අනුරාධපුර නාගරික හදිසි මරණ පරික්ෂකවරයා සහ ඔහුගේ සාහිකාව ලබන 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිශ්වාන් මහතා අද (17) නියෝග කළේය.
සිය මස්සිනාගේ මරණ පරික්ෂණ වාර්තාව ලබා ගැනීමට ගිය අනුරාධපුර පදිංචි පැමිණිලිකරුගෙ න් රුපියල් 2000 මුදලක් ඉල්ලිමේ චෝදනාව සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂකවරයා සහ අල්ලස් මුදල් ලබාගැනිම සදහා උපකාර කිරිමේ චෝදනාව මත ඔහුගේ සහායිකාවත් අනුරාධපුර මාකට් පෙදෙසේ පිහිටි කාර්යාලයේදි අත්අඩඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෑතකදි මරණ පරික්ෂකයෙක් "මට මහත්තයා කියන්න එපා" සෑර් කියන්න කියලා බැගෑපත් වුණු කෙනා? මතක් වුණා...
ඔය තනතුර සදහා විමර්ශන ගැන අවබෝධයක් තියෙන අය පත්කරනවා නම් හොඳයි. සාමාන්‍යයෙන් මෙතෙක් කලක් කලේ සුදුසුකම්වලට වඩා දේශපාලන ගැතිකම් වලට නිසා සාධාරණයක් වුණාද කියලා සැකයි.