IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අලියයි මිනිහයි එකට මැරේ

දීඝවාපිය පල්ලේකාඩු ප්‍රදේශයේ  විදුලි රැහැනක පැටලී වල් අලියකු හා මිනිසකු  මිය අය ගිය බව පොලීසිය කියයි.

 

 



අදහස් (0)

අලියයි මිනිහයි එකට මැරේ

සරත් අතාවුද Friday, 28 February 2014 12:54 PM

වගකිවයුතු අය හිටියා නම් ඔහොම වෙන්නේ නැහැ (අ)

:       0       0

සමන්- ඕමානය Thursday, 27 February 2014 10:22 PM

ශෝක ජනක සිද්ධියක්. මෙය යමෙකු සිතා මතා විදුලිය (කම්බි වැටකට) යොදා සිදුකළ දෙයක්ද? එසේනම්, ඔහුට දැඩි දඬුවම් දිය යුතුයි. මෙවැනි අනවසර විදුලි වැටවල් වලින් අලින්ට වන හානිය දැන් දැන් භයානක අන්දමින් ඉහල ගිහින් බව ප්‍රවෘත්ති කියවනවිට වැටහෙනවා. මිනිස් ජීවිත ද අවාසනාවන්ත ලෙස නැතිවෙනවා. මෙම පුද්ගලයින්ට දැඩි දඬුවම් දීම පිණිස නීති පද්ධතිය ශක්තිමත් කලයුතුයි. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වන ජීවී නිලධාරීන් හා පොලිස් නිලධාරීන් උනන්දුව කටයුතු කල යුතුයි. වන ජීවී ඇමති තුමනි, අධිකරණ ඇමති තුමනි, එම කටයුත්ත ඔබට භාරයි. (නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Thursday, 27 February 2014 11:15 PM

අලිත් ඉවරයි මිනිස්සුත් ඉවරයි ,හැමදාම අහන දකින දෙයක්, තාම විසදුමක් නැහැ ,නමුත් රට සංවර්ධනයලු (අ)

:       0       0

සත්‍යයා Friday, 28 February 2014 06:12 AM

හිත් පිත් නැතිව විදුලි රැහැන් ඇදගෙන කරන අමනොඥ ක්‍රියාව නිසා රටට ශාන්තියක් වූ අලි ඇතුන්ද, ඒවගේම අහිංසක මිනිසුත් දවස ගානේ මියැදෙනවා. මේවා නුදුරු අනාගතයේ ශෝචනීයත්වය විදහා පාන පෙර නිමිති.(අ)

:       0       0

ආරියසේන Friday, 28 February 2014 10:36 AM

කැලා වැනසීම නිසා සතා සිවුපාවගේ උරුමය අහිමි වී ඇත. හද කම්පාවෙන දර්ශනයක්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site