2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අලිමංකඩ කාන්තාරයක් වගේ
අචිනි Thursday, 31 July 2014 07:10 AM
පසුගිය කාල වකවානුවක සිට අපේ රටට ස්වාබාවදර්මය විසින් දඩුවම් කරනවා වැඩියි. ඒ ගැන අපි ටිකක් හිතල බලන එක බොහොම වටිනා බව මගේ අදහසයි (නදී)
වසන්ති Thursday, 31 July 2014 07:12 AM
කැලෑ ටික කපල සත්තු ටික මරල දැම්මම ඉතුරුවෙන්නේ කාන්තාරයක්. (නදී)
ඉස්මිල් හුසේන් Thursday, 31 July 2014 07:23 AM
දෙමල ජාතික සන්දානයට කිසියම් බලයක් ඇත. මේ ජනතාව වෙනුවෙන් දැන් මොවුන්ටද යමක් කරන්න පුළුවන්. මොවුන්ගේ කිසිම වැඩක් තාම දැක්කේ නැහැ. බලමු මොකද වෙන්නේ කියල ඉදිරියේදී. (නදී)
සරත් Thursday, 31 July 2014 07:33 AM
මහා අය නිධන් මංකොල්ල කෑවම පොඩි මිනිහ වන්දි ගෙවනවා. තවම ඉවර නැහැ (නදී)
අපොන්සු Thursday, 31 July 2014 07:47 AM
මටනම් තේරෙන්නේ නැහැ අයි මේ මිනිස්සු කිලිනොච්චිය ,පරන්තන් ,අලිංමංකඩ හා අයියකච්චියේ වාගේ පළාත් වල ඉන්නේ නැතුව හම්බන්තොටට ඇවිත් යස අගේට කාලා බිලා ඉන්නේ නැත්තේ කියලා. (නදී)
රජින්ද Thursday, 31 July 2014 07:53 AM
මේ ආරම්භය පමණි... ශ්රී ලංකාවේ වන වියන වසර 5කට පෙර 19% සිට මේ වනවිට 17%ක් දක්වා තවත් අඩු වී ඇත. එය වර්ෂ 1885 පැවතියේ 87%ක් ලෙසිනි. මෑතක පටන් මේ පොළවෙන් වෙන කවරදාකටත් වඩා සීග්රයෙන් ජලය වාෂ්ප වෙමින් පවතී. එය අප වැනි දූපතකට ඔරොත්තු නොදේ. දේශපාලනයේ වැරදි නිසා ලංකාව පරිහානියේ මග වේගයෙන් ගමන් කරම්න් පවතී. (නදී)
මධූ Saturday, 16 August 2014 02:35 PM
ලංකාවට මොනවා වෙයිද මන්දා (නි)
අජන්ත Thursday, 31 July 2014 08:30 AM
ඔය පැතිවල සියලුම දෙනා වතුර තිබෙන"හම්බන්තොට" නගරයට යන්න. කරදරයක් නැතිව ජීවත් වෙන්න පුළුවනි. (නදී)