
(රංජිත් රාජපක්ෂ)
උත්සව සමයේ වතු කම්කරුවන්ට වැඩි මිලට අලෙවි කිරිම සදහා සඟවා තිබූ රජයේ අනුමත මත්පැප් බෝතල් 120ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිසිය කියයි.
උත්සව සමයේ මත්පැනි සල් වසා දමා ඇති නිසා සැකකරු ඔහු පදිංචි තලවකැලේ හොලිරූඩ් වතුයායේ ඔහු පදිංචි නිවසට අසන්නයේ වසා දමා ඇති තවත් වතු නිවසක මත්පැන් බෝතල් තොගයක් සඟවා ඇති බවට ලද තොරතුරක් මත වැටලිමක් කර සැකකරු සහ මත්පැන් තොගය අත්අඩංගුවටය ගත් බව පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්සක එන්.එම්.අයි දිසානායක මහතා කිය සිටියේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතු කම්කරුවන්ගේ සතුට නැති කලා නේද?
බොන්න ඕන එකා රජයේ සීල් අරක්කු නෑ කියල නිකම් ඉන්නේ නෑ. ඒකට කසිප්පු හොයාගනීවී. කසිප්පුවට මාර පල්ලම
මූ හෙන ගොනෙක්, වැඩි ගානට දෙන්න හිතාගෙන බඩු ගෙනල්ල ඇති. මුගේ මුදල් ටික අපරාදේ, මුගේ ගෝලයා ටිප් එක දෙන්න ඇති. නොදකින් මූ වගේ එකෙක් ... 120ම ගෙනල්ල. රාලහාමිලා ගොඩේ ගොඩ ගේමක් ගහලා බෝතල් 20,25 පන්නලා ඇති.
බෝතල් 120ක් වාඩියට ගෙනල්ල ලොකු ගේමක් ගහන්න හදලා තියෙන්නේ. රාලහාමිලා ගොඩේ ගොඩ අවුරුදු හොඳට සමරන්න ඇති. මුගේ ගෝලය ටොපෙකට ටිප් එක දීලා වගේ.