IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘අලුත්ගම පොලිස් පරීක්ෂණ ඕනෑවට එපාවට‘

බේරුවල හා අලුත්ගම ගැටුම් පිළිබඳ පොලිස් පරීක්ෂණ ඇලිමැලි ගතියෙන් පැවැත්වෙන බව ලංකා නීතීඥ සංගමය කියයි.

සංගමයේ නියෝජිත පිරිසක් එම පෙදෙස්වල සංචාරයකින පසු පුවත්පත් සාකච්ඡාවක් පවත්වා එහි සභාපති උපුල් ජයසූරිය මහතා එම චෝදනාව කළේය.

 



අදහස් (0)

‘අලුත්ගම පොලිස් පරීක්ෂණ ඕනෑවට එපාවට‘

දීන් අලුත්කඩේ Friday, 04 July 2014 08:05 PM

අපි මේක එහෙනම් ජාත්‍යන්තර පොලීසියටවත් බාර කරමුද? (නි)

:       0       0

මොහමඩ් අක්මල් Friday, 04 July 2014 08:17 PM

මෙහෙම බලද්දී සාධාරණයක් පොලිසියෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? (නි)

:       0       0

මිතිල Friday, 04 July 2014 08:21 PM

මෙහෙම කරන එක වැරදියි නේද? (නි)

:       0       0

ගජමන් Saturday, 05 July 2014 01:11 PM

අර ආණ්ඩුවට කඩේ යන මාධ්‍ය ප්‍රකාශක මේ ගැන මොනාද කියන්නේ. (නදී)

:       0       0

රණසිංහ Friday, 04 July 2014 08:37 PM

ඇයි මෙහෙම කරන්නේ පොලිසිය? (නි)

:       0       0

චානක. Friday, 04 July 2014 09:03 PM

අද පිටරට ඉන්න බොහෝ ලාංකිකයින් ලංකාව ගැන බොහෝ කළකිරීමෙනුයි කතා කරන්නේ (නි)

:       0       0

නිසාර් Saturday, 05 July 2014 03:39 PM

ඕක නිකන් හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ (නදී)

:       0       0

පිටිගල Saturday, 05 July 2014 03:40 PM

ඇයි අර පොලිස්පති අස් උනේ නැත්නම් මම අස්වෙනවා කියලා ගර්ජනා කල විපක්ෂයේ සිංහ රාජයෙක් කුණුහරුප කිය කියා එහාට මෙහාට පැන පැන ශිල්ප දක්වන වීඩියෝ එක බැලුවේ නැද්ද? ෂා! එ්ක බැලුවානම් මොකුත් පරීක්ෂණ ඕන නැහැ කියයි හැමෝම. එතන හිටිය හැමෝටම තේරෙන්න ඇති එතුමාගේ උගත් කම. ඒ මිනිස්සුන්ටත් ඔය පරීක්ෂණ ඕන නැහැ කියලා හිතෙන්න ඇති. ඒ තරම් ඝාම්භීරයි එතුමාගේ කතාව (නදී)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Friday, 04 July 2014 10:17 PM

ගැටුම් හටගත් වෙලාවේ ශ්‍රී ලංකා පොලිසිය මොනවද කළේ? (නි)

:       0       0

සීලා Friday, 04 July 2014 11:28 PM

වැඩේ හෙමින් යන්නෙ මොකක්හරි ප්‍රශ්නයක් ඇති. ඒකයි (නි)

:       0       0

සංජීව- ඇමරිකාව Saturday, 05 July 2014 06:07 PM

චානක,ගෆූර්, මම නම් එහෙම හිතන්නේ නෑ. මමත් පිට රට තමා ඉන්නේ. මේ සිද්දියේ මුල ඉඳලම පොලිසිය හරියට කටයුතු කරලා ස්වාමීන් වහන්සේට පහර දුන් අය එවෙලේම අත් අඩංගුවට ගත්තා නම් මේ ප්‍රශ්නය මේ තරම් දුර යන්නේ නෑ. පුවත් දිහා බලලා එය ඒ ආකාරයෙන්ම බාර ගන්නවද නැත්නම් බුද්ධියෙන් සිතා බලනවද කියන එක අපිට බාරයි. මේ චෝදනාව කරන පුද්ගලයා ගැන ඔබල දන්නවාද? ඔහු යම් කිසි දේශපාලනික අරමුණකින් කතා කරන බවත් ඔබලා දන්නවාද? මෙය ඔහු කිසිම පදනමක් නැතිව කීව කතාවක්ද නැත්නම් හරි සාක්ෂි ඇතිව කීව කතාවක්ද? (නදී)

:       0       0

සෑම් Saturday, 05 July 2014 12:37 AM

ඕවා අපි නවනීතන් පිල්ලේට කියමු. ඕවා සේරම එකතු වෙලා ඔය දේශපාලකයන්ගේ ඔළුවට වැටෙනවා දවසක. (නදී)

:       0       0

සෑම් Saturday, 05 July 2014 03:24 AM

පොලිසියට කොච්චර වැඩ තියනවාද? දේශපාලකයින්ගේ ගෙවල්වල වලං හෝදන්න, බල්ලෝ නාවන්න, කඩේ යන්න. ඒවාට ප්‍රමුඛතාව දීලා පුළු පුළුවන් වෙලාවට අනිකුත් පොලිස් පරීක්ෂණ කරනවා ඇති. අපි කේන්ති ගන්න නරකයි. (නදී)

:       0       0

නිවන්ත Friday, 04 July 2014 06:14 PM

ඒ මොකද ඒ? එහෙම කරන එක හොඳ නැහැනේ (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Saturday, 05 July 2014 11:18 PM

සංජීව, මම මේ සිද්ධියට අදාළ අදහසක් පමණක් ලිවුවේ නැහැ. සමස්තයක් වශයෙන් ගත්තොත් අපේ රටේ බහුලව සිදුවෙන අපරාධ හා ඒවාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වන ආකාරය ගැනත් තමා අපි කළණගාටුවන්නේ. (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Friday, 04 July 2014 06:42 PM

මේක තමා අපේ රටේ තත්ත්වය (නි)

:       0       0

සලීත් Friday, 04 July 2014 06:57 PM

ලංකාවේ නිතිය එක පාර්ශවයකට පමණයි ද? (නදී)

:       0       0

අනුහස් Saturday, 05 July 2014 11:32 AM

සැමි, මමත් එකඟයි ඔබේ අදහසට. දැන් පොලිසියට කරන්න වෙලා තියෙන්නේ මහජනයාගේ පැමිණිළි විසඳන එක නෙවෙයි දේශපාලුවන්ට කඩේ යන එකයි පාරේ කානු සුද්ද කරන එකයි, දේශපාලුවන්ගේ ගෙවල් වල බැල මෙහෙවර කරන එකයි විමර්ෂණ රාජකාරි වලට ඉන්නේ සුළු පිරිසයි. (නදී)

:       0       0

චමින්ද Sunday, 06 July 2014 06:39 AM

ෆස්රුල් ගෆුර්, මම හැමදාම සතියේ දින වල රැකියාවට යාමට ප්‍රථම එසැණ බලන්න ගන්නේ පාන්දර හතරට. මහත්තයා වගේමයි, උදේ පාන්දර වැඩ පටන් ගන්නවා. (නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Saturday, 05 July 2014 12:43 PM

චානක වෙත - ඔබ හරි. මොකද මමත් මෙහෙ මගේ කාර්යාලයට ආ විගසම පරිගණකයෙන් මුලින්ම ලංකාදීප එසැණ පුවත් තමා නරඹන්නේ. පෙරවරුවේ සිට නැවත නිවසට යන තුරුත් විටින් විට අලුත් අලුත් පුවත් ගැන අවධායෙන් තමා සිටින්නේ. ඒ නිසා අපේ රටේ සිදුවෙනා සෑම දෙයක් ගැනම විශේෂ අවධානයෙන් ඉන්නේ. ඒ වගේම දිනපතා සිදුවෙන අපරාධ අපිට දවසේ මුල්ම පුවත බවට පත්වෙනවා. දිනයක් ආරම්භ වන විට එවැනි අසුභ පුවත් කියවන්නට ලැබෙන එකත් අවාසනාවක් තමා. ඉතින් එවැනි දේවල් නිසා යම් කිසි මානසික අසහනයක් හා පීඩාවක් ගෙන අතර අදහස් ලියන අපිත් ටිකක් කලකිරෙනවා තමා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 708 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site