
(බී.ජි. චතුරංග සහ රොමේෂ් මධුෂංක)
අනුරාධපුර - රඹෑව ඒ 20 ප්‍රධාන මාර්ගයේදී රථ වාහන නීති උල්ලංඝනය කරමින් අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කළ බව කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාගේ රථය නතර කළ අවස්ථාවේදී, වලංගු රියදුරු බලපත්‍රයක් ලබා නොදී පොලිස් නිලධාරීනට සාපරාදී බලහත්කාරය පා බැන තර්ජනය කර ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.
ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණයට කරණු වාර්තා කිරීමට නියමිත බව අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශය පවසයි.
අනුරාධපුර දෙසට ,ඔහු පැද වූ මෝටර් රථය ඊයේ (20) රාත්‍රී රඹෑව දෙස සිට පදවා ගෙන, බාධක මැද රථ වාහන කීපයක් පසු කරමින් අපේක්ෂාකාරී අන්දමින් මන්ත්‍රීවරයා රිය ධාවනය කළ බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයා මනෝ වෛද්‍යවරයකු ට යොමු කළ යුතුයි. නැත්ම් මොකක් හරි කල්ලියක ආකල්ප තමයි මේ පෙන්වන්නෙ. කනේ පාරකුත් කාලා ඉන්නේ. තාම හැදිලා නෑ.
අමු පිස්සෙක් .මොංගල් ඩයල්
මේ වගේ පිස්සෙක් පාර්ලිමේන්තු එවපු අයත් පිස්සොද...
මූව එක්කෝ හිරේ දාන්න ඕනෑ නැත්නම් අංගොඩ පිස්සන්කොටුවට දාන්න ඕනැ
මේ මනුස්සයාගේ ඔලුව අවුල් , මන්ත්‍රී කමක් දරන්න සුදුසු තත්වයක මොහු නැත. කරුණාකර මොහු මානසික වෛද්‍යවරයකුට යොමු කරන්න. එහෙම නොමැතිනම් දෝෂාභියෝගයක් ගෙනත් පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්න. යන යන තැන කුමක් හෝ රණ්ඩුවක්.
අර්චුනා ලෙඩෙක් තමයි .ඒත් පාර්ලිමේන්තු මන්න්ත්‍රීවරයකුට බාධාවකින් තොරව පාර්ලිමේන්තු එන්න අවසර තියෙනවා .මේ මන්ත්‍රී කරන්නෙ දෙමළ නිසා අඩු සැලකිලි බව ලෝකයට පෙන්වා දීමයි
රාජකාරිය මොක වුණත් නීතියට ගරු කරපිය
හොදින් හෝ නරකින් මාධ්‍ය ප්‍රසිද්ධිය ගන්න (ජනප්‍රිය වෙන්න) බලන්නේ. හරියට ඉස්සර මර්වින් සිල්වා වගේ මෙවුන්ට මාධ්‍ය ප්‍රචාර දෙන්න හොද නෑ. එතකොට ඉබේ හැදෙනවා.
ඔය පිස්සාව පාර්ලිමේන්තුවට එවන්න ජේආර් ගේ කෙහෙල්මල් ඡන්ද ක්‍රමයටත් හවුල්
මෙකාහින්ද වෙන්නම ඇති රනිල් කිව්වෙ පළපුරුදු කට්ටිය එවන්නම කියල...
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට බාධාවකින් තොරව පාර්ලිමේන්තු එන්න ඕන මාර්ග නීති නැතුවද ? නිතිය කාටත් එකයි. මේ ද්‍රවිඩ මිනිසා මානසික රෝගියෙකි.
පොලිස් නිලධාරීන්ගේ රාජපාරියට බාධා කිරිම බරපතල වරදක් උපරිම දඬුවම් දෙන්න...
"බල්ලන්ට හැමදාම දඩාවතේ යන්න දෙන්න බෑනේ. එක්කො උන් බැඳලා දාන්න ඕනෑ. නැත්නම් උන් වෙඩි තියලා මරලා දන්න ඕනැ" - දඩයම චිත්‍රපටයෙන්
මේ මිනිහා පැහැදිලිවම මානසික ලෙඩෙක්.අනිත් පැත්තෙන් මූ හදන්නෙ ප්‍රශ්නයක් නිර්මාණය කරල ඒ හරහා විදේශ රටවල අවදානය ගන්න.ලංකාවේ දෙමල ජාතිකයන්ට කෙනෙහිලිකම් කරනවා,මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා කියල විදේශ රැකවරණය පව්ලටම ගන්න මේව කරන්නෙ.
මේ මනුස්සයා ඒ පැත්තේ දෙමල අයටත් මහා ඇනයක් වෙලා. ඒ මිනිස්සු ඉස්සරහත් විකාර වැඩ කරනවා.
පිස්සෙක් පළවෙනි පාරට පාර්ලිමේන්තු ආවම.
මොහුගේ ක්‍රියාකලාපයට කැමති මිනිසුන්ගේ බලාපොරොත්තු ඉටු කරනවා. මේවා බලලා මොහුට වෝට් කළ මිනිස්සු සතුටු වෙනවා ඇති. එහෙමනැත්නම් මොන්ගල් කියලා ප්‍රසිද්ධියක් ලබා ගන්න වෙන්නත් ඇති. දමිළ ජනතාව බුද්ධිමත් නම්, මොහු ගැන තේරුම් ගනිවී තිරණයක් ගනිවී. ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් නොකරා මෝඩ වැඩ කරලා මොහු ප්‍රසිද්ධ වෙන්න තමයි පලවෙනි දවසේ ඉඳලාම බැලුවේ
මු පිස්සෙක්
මූ වැඩ කරන්නේ කාගේ හරි අජෙන්ඩ එකකට. මූ කාගේ හරි ඉත්තෙක් කියල මටනම් හිතෙන්නේ. ආපහු රටේ ජාතිවාදය අව්ස්සන්න
හොර තක්කඩි, මිනීමරුවෝ, මදාවි, ජාවාරම් කාරයෝ, මිරිස් කුඩුත් පාර්ලිමේන්තුවට රැගෙන ආ අශිෂ්ඨයින් ගෙන් පිරිච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීලා දැක, එය ආදර්ශයට ගෙන ක්‍රියාකරන තවත් එක උන්මන්තකයෙක් තමයි මේ... ලංකාවේ ප්‍රසිද්ධ වෙන්න නම් නොසන්ඩාල කම ප්‍රදර්ශනය කල යුතුයිනේ..