(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ගෝල් ෆේස් අරගල භූමිය කිසිදු ආයෝජකයකුට ලබාදී නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
විසුම්පාය රජයේ තක්සේරුවෙන් බැහැරව ලබා දීමේ සූදානමක් නැතැයිද ඔහු සඳහන් කළේය.
රටට ආයෝජකයන් ගෙන ඒමට රජය කටයුතු කරද්දී විපක්ෂය ජනතාව අතරේ වැරදි පතුරවන බව පැවසූ අමාත්‍යවරයා ගෝල්ෆේස් අරගල භූමිය කැසිනෝ ව්‍යාපාරයකට බදු දීමට සූදානම් වන බවට ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සාවද්‍ය පදනම් විරහිත හා ජනතාව නොමග යවන ප්‍රකශයක් බවද ප්‍රකාශ කළේය.
2025 නොවැම්බර් මස 04
413
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2186
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1657
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අරගල භූමිය ආයෝජකයන්ට දෙන්නේ නෑ